චීන සිගරට් ගේනවා.. ඒ ආදයම් හොයන්නයි.. රාජිතට අස්වීම ස්ථිර කරමින් මංගල කියයි..

June 28, 2019 at 3:50 pm | lanka C news
චීන සිගරට් ගේනවා.. ඒ ආදයම් හොයන්නයි.. රාජිතට අස්වීම ස්ථිර කරමින් මංගල කියයි..

චීනයද ඇතුළුව විදේශීය රටවලින් දුම්වැටි ආනයනයට සඳහා අවසර ලබාදුන් බව මුදල් ඇමති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

එසේ කරන ලද්දේ රටට නව ආදායම් මාර්ග සොයාගැනීමට බවද ඔහු පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ මුදල් අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා මෙම තීරණයට විරෝධය පල කරමින් කියා සිටියේ තිරණය නවතා නොදැමුවහොත් තමන් ඇමති ධුරයෙන් ඉවත් වන බවයි.

20 views

8 Comments to “චීන සිගරට් ගේනවා.. ඒ ආදයම් හොයන්නයි.. රාජිතට අස්වීම ස්ථිර කරමින් මංගල කියයි..”

  1. Sun says:

    This man knows nothing about human health issues and do not care about importing also. Their heads are damped and cannot see things in multiple ways to get a balanced idea. Probably they are getting something underhand for his unhealthy decision making.

  2. බලා සිටින්නා says:

    ආන්ඩුවේ උන්ට මොලේ මඤ්ඤං වෙලා වගේ. ලංකාවේ හොඳට තිබුන සිගරට් කර්මාන්තය වහලා මිනිස්සුන්ගේ රස්සාවල් නැතිකරලා දැන් සොච්චමක් වන තීරු බද්දබලාගෙන සිගරට් ගෙන්නවන්න හදනවා

  3. Amal says:

    මන්ගල මහත්තයෝ, උපන් දා සිට කරපු පෞ නැත වරක් වැන්දොත් කැලණියේ. කෙසේ හෝ රාජිතයා ආන්ඩුවෙන් එලෙව්වොත් ඔබ අපිට හොද මහත්මයෙක් වෙනවා.

  4. alfred says:

    should be import even we dont like that but we dont need a dentist as a minister.

  5. සිරිසේන says:

    ට්‍රීං….ට්‍රීං….
    රාජිත – හෙලෝ මංගල..
    මංගල – ආ… රාජිත… කොහොමද අපේ රඟපෑම නියමට නැගලා යනවා නේද?
    රාජිත – ඊළඟට අපි මොකක්ද කරන්නේ?
    මංගල – ඊළඟට කරන්න ඕනි දේ මං කියන්නං..
    රාජිත – මේ රටේ මිනිස්සුන්ව අපිට අල්ලේ තියලා නටවන්න පුළුවං..
    මංගල – මේ රටේ ගොං මිනිස්සු ඉන්නකල් අපිට හොඳා…..
    රාජිත – යමු යමු ඔහොමම යමු….(දෙදෙනාම)හහ්….හහ්… හා….

    • The patriots says:

      The people will praise you at least for a very short period ,if you can make him resign ( if he is man ,who stick to what he utters),by importing ciggaretts from China.

  6. ON THE SPOT says:

    අන්තිමට මුන් දෙන්නම චීන සිගරට්වලින් කොමිස් ගහල හැන්දෑවට තරු පහේ හෝටලේක හවානා සුරුට්ටුවක් උරමින් ඉන්නව අපිට දකින්න ලැබෙයි. අපි බලං ඉමු.

  7. Sun says:

    So the ministers concept is to make people sick and make money. At the same time he is getting a commission. Are you happy with that policy. People have to understand the the side effect of smoking. Why don’t introduce programs to educate people and side effects. Otherwise you do not care about people and hat you want is money. That is not people oriented vision my dear friends.

Main News