‘චීවරධාරියා’ කීම අපහාසයක් නොවෙයි.. එය හොද වචනයක්.. බෞද්ධ ශබ්ද කෝෂයේ ඇත්තේ මෙහෙමයි..
September 17, 2017 at 10:00 am | lanka C news
චීවරධාරියා යනු චීවරයක් දරණ භික්ෂූවක් යයි බෞද්ධ ශබ්ද කෝෂයේ වන බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
භික්ෂූන්ට අපහාස කලේ යයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.