චීවර දමාගත් පිරිසක් රට අවුලන්න හදනවා.. ඕවට බයවෙලා බෑ..

November 3, 2017 at 6:26 am | lanka C news
චීවර දමාගත් පිරිසක් රට අවුලන්න හදනවා..  ඕවට බයවෙලා බෑ..

භික්‍ෂූන් යයි කියාගන්න පිරිසක් චීවරය දමාගෙන අන්තවාදී ආගම්වාදී දේශපාලනය රට තුල පතුරුවා රට ගිනි තියන්නට හදන බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

සුළුතර අන්තවාදීන්ට බිය වී කල යුතු දේ නොකර සිටිය යුතු යයි තමන් නොසිතන බවද ඇය සදහන් කරයි.

හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පල කරනු ලැබුවේ කොළඹදී පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

වීඩියෝව මෙතනින්

58 views

23 Comments to “චීවර දමාගත් පිරිසක් රට අවුලන්න හදනවා.. ඕවට බයවෙලා බෑ..”

  1. Nim says:

    MEKITA WELA THIYANA DEYAK
    BANDARANAYAKA HITIYA NAM
    MEYAWA NIWASA ADASSIYA THIYANAWA.

  2. රාහුල කොලුවා says:

    ඔය කියන චීවරධාරින්ට අහු වෙන්න අර චෞර රැඡින පොත නම් අහලකවත් තියන්න එපා…ඒක දැක්කොත් මොනව නොකියා ඉඳීද..?

  3. Sieni Bola Disanayake says:

    ඇනිබල් අක්කේ, ඔයා ඔච්චරම වැඩකාර ගෑණියක්නම්
    සෝබෝර්න් විශ්ව විද්‍යාලයට ඇතුල්වෙන දොරටුව
    entrance එක) පෙන්නපන්!

Main News