චූඩා මාණික්‍යය කියන්නේ නිකම්ම නිකම් පළිඟුවක්.. මිත්‍යාදෘෂ්ඨික බෞද්ධයන් පෝලිම් ගැසී ඒකට වදිනවා..- එජාප මන්ත‍්‍රී

December 6, 2019 at 3:00 pm | lanka C news
චූඩා මාණික්‍යය කියන්නේ නිකම්ම නිකම් පළිඟුවක්.. මිත්‍යාදෘෂ්ඨික බෞද්ධයන් පෝලිම් ගැසී ඒකට වදිනවා..- එජාප මන්ත‍්‍රී

චූඩා මාණික්‍යයක් යනු නිකම්ම නිකම් පළිඟුවක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

එය බිම තියෙද්දී ද බෞද්ධයන් පෝලිම් ගැසී වදින බව ඔහු සඳහන් කළේ ය.

මෙය මේ ආකාරයේ මිත්‍යා මත හේතුවෙන් නම්මා ගැනීමට හරි පහසු යැයිද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ අදහස් කරන ලද්දේ හිරු රූපවාහිනී බලය වැඩසටහනට එක්වෙමිනි.

නානවා විතරමයි….. කුරුණෑගල වස්සා.. 🤣🤣🤣

Gepostet von Kumar Zen am Donnerstag, 5. Dezember 2019

446 views

62 Comments to “චූඩා මාණික්‍යය කියන්නේ නිකම්ම නිකම් පළිඟුවක්.. මිත්‍යාදෘෂ්ඨික බෞද්ධයන් පෝලිම් ගැසී ඒකට වදිනවා..- එජාප මන්ත‍්‍රී”

  1. අලව් යකා says:

    සංහිද ලඟ බාරයට කිරි ඉතිරීම
    කෙම්මුර දවස්වල පානින් සැරසීම
    වන අතු කඩා ගස් දෙබලක එල්ලීම
    මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම

    බහුතරයකගේ විශ්වාස වලට ගරහන්න එපා.මේ කවිය සිංහල පෙල පොතේ තිබුනේ..එවා කියවලා නැති උන් මනුස්සකම, ඇදහිලි, විශ්වාස කියන දේවල් සහ මිනිස්සුන්ගෙ හැගීම් පපුවට දැනෙන්නෙ නෙති කුහකයෝ

  2. රටවැසි says:

    මන්ත්‍රී කියන්නෙත් නිකන්ම මිනිහෙක් , ඒත් මිනිස්සුන්ගෙ චන්දෙ ගත්තාම මන්ත්‍රී තුමා .

  3. ජිල්බුල්ලා says:

    ආගම දහමට ගරහන්න එපා!!!
    ප්‍රතිඵල විදින්න වෙන්නේ තමුන්ටමයි.
    එදාට තමන්ගේ ලගින් ඉන්න කාටවත් තමන්ව බේරගන්න බෑ.

  4. Nim says:

    MUN OKKOMA
    DEW DATHA YO
    BUDUN DAWASA MUN HITEYA NAM
    DEWDATH PERA LAPU
    GALATA YATA WEEWE.

  5. Parakum says:

    Its not even a precious stone its a QUARTZ CRISTAL. Buddha did not preach us to pray for objects. Ploy to collect SAMMADAN from pious people.

  6. This man seems to be a swollen headed idiot, except in his seeming exceptional ability in working out sums!

  7. This man seems to be a swollen headed UNP idiot, except in his seeming exceptional ability in working out sums!

Main News