චූදිත දොස්තර රකින්න කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂ මාරුකිරීමක්.. බලපෑම රාජිතගෙන්.. කුරුණෑගල දැවැන්ත විරෝධතා..

May 29, 2019 at 9:20 am | lanka C news
චූදිත දොස්තර රකින්න කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂ මාරුකිරීමක්.. බලපෑම රාජිතගෙන්.. කුරුණෑගල දැවැන්ත විරෝධතා..

රහස් පොලිසිය භාරයේ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සහ ෂාෆි ෆිහාබ්ඩීන් මහතා සම්බන්ධයෙන් ඇති චෝදනා වලට සිදු කරන පරීක්‍ෂණ සදහා බලපෑම් කරමින් ඇති බව එම එම රෝහල ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වින.

ඊයේ දින පැවැත්වුනු විරෝධතාවයේදී විරෝධතාකරුවන් කියා සිටියේ මෙම රෝහල් අධ්‍යක්ෂවරයා ස්ථාන මාරැ කිරීමට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා උත්සාහ කරන බවයි.

විරෝධතාවය සඳහා මහා සංඝරත්නය, කතෝලික පූජක තුමන්ලා ඇතුළු 2000ක පමණ පිරිසක් එක්ව සිටි අතර විරෝධතාවයට සහාය දෙමින් නගරයේ වෙළඳසැල් රැසක් වසා දමා තිබිණි.

රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර ඉන් මාරු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා උත්සාහ දරන බව ද එකී පරීක්ෂණ දේශපාලන අතපෙවීම්වලින් තොරව සිදුවිය යුතු බව විරෝධතාවට එක්ව සිටි කුරුණෑගල ඇත්කඳ රාජ මහා විහාරාධිපති වීරපොකුණේ සුමංගල හිමියෝ කියා සිටියහ.

ඉදිරියේදී පරීක්ෂක වලට තවත් බාධා කළහොත් දැවැන්ත විරෝධතාවක් පවත්වන බවද උන්වහන්සේ පැවසූහ.

චුදිත වෛද්‍යවරයාට ආරක්ෂා කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා උත්සාහ ගන්නා බව ද ඉහත දොළොස් පත්තුවේ ප්‍රධාන සංඝනායක අටමුනේ ආනන්ද හිමියෝ පැවසූහ.

58,442 Viewers

14 Comments to “චූදිත දොස්තර රකින්න කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂ මාරුකිරීමක්.. බලපෑම රාජිතගෙන්.. කුරුණෑගල දැවැන්ත විරෝධතා..”

  1. Sun says:

    This person his misusing his authority. All have to follow the constitution and legal procedures. In Sri Lanka these ministers are not matured enough to follow the constitution. They set bad examples to the community. This type of rubbish politics is not happening in other democratic countries where everybody obey the legal procedure. This is the reason for our downward flow.

  2. Eiffel says:

    රාජිතයා රටට සාපයක්… කිරිපිටි කේස් එක වෙලෙත් ඕකා සමාගම් රකින්න මාර විධිහට වලි කෑවා…ජරාව ගිලලා ඇති දාිරව ගන්න බැරි තරම්… කෝ මේ goma ලා සෙට් එක… saitm වහන්න තිබුන කැසිල්ල මුන්ට ශරියා විවි ය වහන්න, මේ ⁣දොස්තරයා ගැන පරික්ෂනයක් කරන්න නෑනේ….

    • Kondosthara says:

      Dear Eiffel,
      Kurunegala rohal adhyaksha thuma meheyawamin sitinnee GMOA sahaya dakwana pariikshaa yayi !

  3. Niru says:

    Sack the kunu datha
    Sling with Hisballa Batadeen and Asali
    It’s also time for Ponil to pack his bags and go home.
    Longer he delays it the unrest will continue and could end up in a flash.

  4. shyama says:

    Ratata vina karana evun maranna one.

  5. මාතර සුනිල් says:

    My 3කෙලින් වැඩ කරනවා නම් ඔන්න අවස්ථාව. පුළුවන් නම් රාජිත, සාලි, අබ්දුල්ලා, බදුර්දීන්, හලීම් ඉන්න තනතුරු වලින් ඉවත් කරන්න. එතකොට අපිට මෙයා පඹයෙක් නෙවෙයි පුංචි පහේ ළමයෙක් කියලා හිතන්න පුළුවන්. මෙච්චර එළිපිට දේවල් වෙලත්, මෙච්චර විරෝධතා ඇවිල්ලත් බීරි අලියෙක් වගේ ඉන්න හැටි. මෙලෝ රහක් නෑ.

    • one shot says:

      ඔන්න මෛත්‍රී කෙලින් වැඩ, මෛත්‍රී හිස්බුල්ලව නැගෙනහිර දිස්ත්‍රික් තුනක සංවර්ධන කමිටු සම සභාපති ලෙස පත් කලා.

  6. senalika says:

    රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර යනු විමල් විරවංශගේ ග‍ෝලයේ නෛ්ද

    • ලමයා says:

      ඇයි ඔච්චර පටු විදියට මේ ගැන බලන්නෙ. විමල්ගෙ තියා කාගෙ ගෝලයක් උනත් කියන්නෙ කරන්නෙ ඇත්තනම් ඒව අදාල නැහැ. රටේ ජාතික ප්‍රශ්න දිහා පාට කන්නාඩි වලින් බලන එක දැන්වත් නවත්තමු.

    • Ratawasiya says:

      Senalika, aei oyata awulda. Sathya wenuwen peni inna kagewath wahalek novie

    • Anurage punchiamma says:

      Ethakota booruwo ara safiyat viruddawa paminili karana ammalath Wimalge golayoda?

  7. UD says:

    මේ රාජිතයට මොළේ කළඳක් වත් නෑ…
    අඩුගානේ දේශපාලන වශයෙන් කපටිකමක්වත් දන්නේ නෑ…
    අප්පත් එකයි පුතත් එකයි…
    මැටි හරකෙක්….

  8. Jagath Silva says:

    Meka pitupas wansayek innawa

  9. Angoda Buva says:

    සිය මවගේ ගුද මාර්ගයෙන් එලියට පැමිණ එම මාර්ගයෙන්ම කිරි බී වැඩුණු අපතයන් රැලකගේ ලැයිස්තුවක් අප රටේ ඇත. එනි අන්ක එක (1) හිමි වන්නේ ඔය රජිත දතාටය.

    එවැන්නෙකුගෙන් ඔවැනි අපත වැඩ මිස වෙනත් යමක් බලාපොරොත්තු විය හකිද……..?????????????

Main News