චූදිත රතන හිමි සන්නද්ද ප‍්‍රභූ ආරක්‍ෂකයන් මැද.. ඥාණසාර හිමි පාර්ලිමේන්තු යාම වැලකීමේ කුමන්ත‍්‍රණයක..

August 30, 2020 at 6:23 am | lanka C news
චූදිත රතන හිමි සන්නද්ද ප‍්‍රභූ ආරක්‍ෂකයන් මැද.. ඥාණසාර හිමි පාර්ලිමේන්තු යාම වැලකීමේ කුමන්ත‍්‍රණයක..

අතුරලියේ රතන හිමියන් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් සිටින්නේ ‍ප‍්‍රභූ ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරීන් තිදෙනකුගේ සන්නද්ධ ආරක්ෂාව යටතේ බවත් උන්වහන්සේට ප්‍රතිපාර්ශවයන් කියා සිටියි.

වේදිනිගම වමලතිස්ස හිමියන්ගෙන් මාධ්‍ය ප්‍රකාශක හිමියන්ද සඳහන් කළේ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු උන්වහන්සේගේ ආරක්ෂාවට යොදවා ඇති බවයි.

විමලතිස්ස හිමියන් තවදුරටත් පසුවන්නේ රතන හිමියන්ගේ අත්අඩංගුවේදී බවත් රතන හිමියන් සහ කාර්ය මණ්ඩලය විසින් වේදිනිගම හිමියන් සිරකරගෙන සිටින බවත් උන් වහන්සේ පැවසූහ.

මේ අතර සිංහල සංවිධානයේ ජාතික සංවිධායකවරයාද කියා සිටින්නේ රතන හිමියන් තවදුරටත් පසුවන්නීය ප‍්‍රභූ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්‍ෂාව මැද බවයි.

ඥාණසාර හිමියන් පාර්ලිමේන්තු යාම වැලකීම සදහා වූ කුමන්ත‍්‍රණයක් රතන හිමියන් හරහා ක‍්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.

61,946 views

17 Comments to “චූදිත රතන හිමි සන්නද්ද ප‍්‍රභූ ආරක්‍ෂකයන් මැද.. ඥාණසාර හිමි පාර්ලිමේන්තු යාම වැලකීමේ කුමන්ත‍්‍රණයක..”

  1. මට මේ පරයව දැක්කම එන කේන්තියක්.. මේ බල්ල හින්ද වෙනත් ආගම්වල සමහර අය මූව උදාහරණයට, අරන් බෞද්ධ කම ගැනත් වැරදියට අර්ථ දක්වන්න පටන් අරගෙන, ඒකෙන් වාසි ගන්නව..

  2. Sihala Urumaya says:

    Ratana and Pachaya were same type of terrorists in same group since they harassed Hon. S.L Gunasekera .

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ධර්මය රකින්නා ධර්මයෙන් රැකදේ,
    ධර්මය කෙලෙසන්නා අවි ගත් ප්‍රභූ ආරක්‍ෂයින්ගේ ආරක්‍ෂාව පතයි.
    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.

  4. Dikman Aiyya says:

    ….MUN NaaaaNa Waaaa,….Damn good. Pants down ….totally undressed…ABSOLUTE NEVER-ENDING GREED….We normal people 1000 times better than these shameless fellows.

  5. කැබි නරියා says:

    චීවරධාරියෙක්….. ජුගුප්සාජනකයි .