චූන් පාන් රථයකින් ගත් පාන් ගෙඩියේ ගොළුබෙල්ලෙක්..

November 12, 2021 at 6:20 am | lanka C news
චූන් පාන් රථයකින් ගත් පාන් ගෙඩියේ ගොළුබෙල්ලෙක්..

බේකරි නිෂ්පාදන බෙදා හරින ජංගම රථයකින් ගත් පාන් ගෙඩියක ගොළුබෙල්ලෙකු හමුවූ පුවතක් ඉංගිරිය ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.

එම පාන් ගෙඩිය මිලට ගත් පුද්ගලයා ඒ සම්බන්ධයෙන් රථයේ වෙලෙන්දාටත්, බේකරි හිමිකරුත් දන්වා ඇති අතර ඔවුන් සඳහන් කර ඇත්තේ ඊට කරන්නට දෙයක් නැති බවයි.

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යය සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවය.

18,135 views

5 Comments to “චූන් පාන් රථයකින් ගත් පාන් ගෙඩියේ ගොළුබෙල්ලෙක්..”

  1. Sinhala yo says:

    Mun sinhala jathiyata wayira karana ballo relak kiyala denwath therum ganiw ape polawa apita ahimi karana ballo munta jathiyata jammayak nethi jathith drohiyo

  2. Nishanthi jayawardana says:

    Salli deela me jarawa kanawata wada hoda nedda bathala alayak, bath tikak sambolayak ekka hari niwase hadan kana eka. Kammelikama nisa ape minissu ada jarawa kaalama leddu wela

  3. Kukula says:

    Chicken kaallak thibunanam, no complain.

  4. නව යොවුන් රාණි says:

    මාළු පාන් එකේ මාළු ඉන්නේ
    ඉතින් මොකෝ

  5. ලපයා says:

    නැතුව කුකුළෙක් දාන්නද?

Main News