‘චූ බරායි.. චූ බරායි.. ණය බරායි.. ණය බරායි’.. – විමලවීර මුදල් ඇමතිට ණය ගැන ඉතිහාසයෙන් උගන්වයි..

October 24, 2016 at 9:20 am | lanka C news
‘චූ බරායි.. චූ බරායි.. ණය බරායි.. ණය බරායි’.. – විමලවීර මුදල් ඇමතිට ණය ගැන  ඉතිහාසයෙන් උගන්වයි..

මේ ආණ්ඩුව බලයට ආ වේලවේ සිට ‘ණය බරායි.. ණය බරායි’ කියා කෑගසන තරම දුටු විට තමනට සිහි වන්නේ තම බාල පුතුගේ කුඩා අවධිය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා අම්පාරේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

එකල තම පොඩු පුතු ‘තාත්තේ චූ බරායි.. චූ බරායි’ කියා කෑ ගසූ ලෙස අද මුදල් ඇමති ‘ණය බරායි.. ණය බරායි’ කියා කෑ ගසන බවද ඔහු සදහන් කලේය.

38 views

2 Comments to “‘චූ බරායි.. චූ බරායි.. ණය බරායි.. ණය බරායි’.. – විමලවීර මුදල් ඇමතිට ණය ගැන ඉතිහාසයෙන් උගන්වයි..”

  1. Nareen says:

    Mun balayata enna issaravelaa kivve kohomada?Api Duushithayange salli aragena janathaavata koranava kiyala.Dan janathaava hooragena a salli valin mun sura sapa vindinava. Pin amathila depaththenma yati madi gahanava.Ratata giya kala LAJJAI.

  2. ඔබතුමා හරි පොඩි පුතා පස්සේ කියපු කක්කා බර මුන්ට හැදිලා තියෙන්නෙ. මේ යන විධියට මුන්ට අතීසාරෙට ගහන්න අමුඩත් මදි
    වෙයි වගේ.

Main News