‘චූ බරායි.. චූ බරායි.. ණය බරායි.. ණය බරායි’.. – විමලවීර මුදල් ඇමතිට ණය ගැන ඉතිහාසයෙන් උගන්වයි..
October 24, 2016 at 9:20 am | lanka C news
මේ ආණ්ඩුව බලයට ආ වේලවේ සිට ‘ණය බරායි.. ණය බරායි’ කියා කෑගසන තරම දුටු විට තමනට සිහි වන්නේ තම බාල පුතුගේ කුඩා අවධිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා අම්පාරේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
එකල තම පොඩු පුතු ‘තාත්තේ චූ බරායි.. චූ බරායි’ කියා කෑ ගසූ ලෙස අද මුදල් ඇමති ‘ණය බරායි.. ණය බරායි’ කියා කෑ ගසන බවද ඔහු සදහන් කලේය.