චොකා මල්ලි මරණ දඬුවමෙන් නිදහස් කර ගන්න සූදනම්..

August 1, 2020 at 12:02 am | lanka C news
චොකා මල්ලි මරණ දඬුවමෙන් නිදහස් කර ගන්න සූදනම්..

අධිකරණය විසින් මරණ දඩුවම නියම කරන ලද රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නිදහස් කර ගැනීම සඳහා නීත්‍යානුකූලව කළ හැකි සියලු කටයුතු කරන බව එම දිස්ත්‍රික් අපේක්ෂක ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

ඉදිරි දින කිහිපයේදී නඩු තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බවද ඔහු පවසයි.

ඔහු රත්නපුර දිස්ත්‍රික්කයට විශාල වැඩකොටසක් සතු නායකයෙක් බවත් එනිසා අදාළ දඬුවමින් නිදහස් කර ගැනීම සඳහා ඇප කැපවී කටයුතු කරන බවද වක්කුඹුර මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ ඇඹිලිපිටියේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

2015 වසරේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර හිටපු මන්ත්‍රීවරයා වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය විසින් ඔහුට මරණ දඬුවම නියම කළේය.

5,793 views

26 Comments to “චොකා මල්ලි මරණ දඬුවමෙන් නිදහස් කර ගන්න සූදනම්..”

  1. BAYTOYYA says:

    පොහොට්ටු නාම යෝජනා මන්ඩලයේ සිටියේ බූරුවන් බව යලි සනාත වී ඇත. පවු බයියො.

  2. kamal says:

    ඔවත් වැඩද? ජන්දෙ ඉවර උන ගමන් නිදහස් කරගනියි

    • kawinda says:

      ehema karanawa nam me wenakota Dumindath nidahas karalane. kohoma unath Wakkumburatath methiwaraney aba saranai.

      • චොකා මල්ලි says:

        මහමැතිවරණෙ ඉවර උනාම ඒ උත්තමයටත් නිදහස ලැබෙයි

  3. yuwan says:

    ඔවත් වැඩද? ජන්දෙ ඉවර උන ගමන් නිදහස් කරගනියි

  4. Samare says:

    නාම යෝජනා මන්ඩලයේ බූරුවන් දෙකක් ඉදල
    ඉදල තියෙන්නේ

  5. Gini says:

    If he was wrong should not change the punishment. People go to jail for not having a train ticket. Stop corruption. Criminals will not change their attitudes, only it will ruin the party if you take him back. Politician do politics no thugs.

  6. Kgs basnayake says:

    I think janaka wakkumbura is an idiot. He does not have idea what the Law is. Why did slpp give nominations to these idiots?

  7. අංගොඩ ලොක්කගෙ උකුස්සා says:

    මහපාරෙයි එල්ලන්න ඕනෙ මේවගේ උන්ව.පොහොට්ටු මිනී මරුවො!

  8. malraj says:

    ජන්දෙ ඉවර උන ගමන් නිදහස් කරගනියි hitan,,,

  9. bua says:

    what a law in a country. lets teach them a lesson guys. just because we voted for them it sould not mean accept all they do. lets teach them a lesson again.

Main News