චොකා මල්ලි මරණ දඬුවමෙන් නිදහස් කර ගන්න සූදනම්..

August 1, 2020 at 12:02 am | lanka C news
චොකා මල්ලි මරණ දඬුවමෙන් නිදහස් කර ගන්න සූදනම්..

අධිකරණය විසින් මරණ දඩුවම නියම කරන ලද රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නිදහස් කර ගැනීම සඳහා නීත්‍යානුකූලව කළ හැකි සියලු කටයුතු කරන බව එම දිස්ත්‍රික් අපේක්ෂක ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

ඉදිරි දින කිහිපයේදී නඩු තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බවද ඔහු පවසයි.

ඔහු රත්නපුර දිස්ත්‍රික්කයට විශාල වැඩකොටසක් සතු නායකයෙක් බවත් එනිසා අදාළ දඬුවමින් නිදහස් කර ගැනීම සඳහා ඇප කැපවී කටයුතු කරන බවද වක්කුඹුර මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ ඇඹිලිපිටියේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

2015 වසරේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර හිටපු මන්ත්‍රීවරයා වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය විසින් ඔහුට මරණ දඬුවම නියම කළේය.

99,430 Viewers

26 Comments to “චොකා මල්ලි මරණ දඬුවමෙන් නිදහස් කර ගන්න සූදනම්..”

  1. Mad says:

    දැක්කද බයියන්ගෙ උගත්කමේ තරම

    • දේවක says:

      එතන අඬපු එවුන් මහින්දගෙ අම්මවත් මතක් කලා. ඔන්න බයියන්ගෙ තරම

  2. Rasika says:

    මිනීමැරුම් නඩුවක විත්තිකරයෙකුට නාම යෝජනා දීලා තියෙන්නේ බූරුවෙක්ම තමයි.

    • බයියන්ගේ තුන says:

      අඩෝ මේ….නාම යෝජනා දුන්නේ බූරැව‌ෙක් න‌ෙවේ ගෝටා ස’

  3. සයිමා says:

    රත්නපුරේට වැඩක් කරා කියල මූ හොද මිනිහෙක් වෙනවනම් දෙමලු ප්‍රභාකරන් උන්ට්ටට වැඩක් කරා කියන එකත් සාධාරනයි.. ලංකාව කොහේ හැදෙන්න. දූශිතයො අපරාධකාරයෝ රකින්න කොයිතරම් උන්ට වහලුන් පිරිසක් ඉන්නවද.

  4. Boo says:

    පක්ෂය කුමක්දැයි නොබලා මිනීමරැවන්, බැංකු හොරැන්, නිදන් හොරැන්, බැක්සයිඩ් වලත්තයින්, කිඹුලන්, කට ඇරියොත් බොරැ කියන කැනහිල්ලු සියල්ල මෙන්ම උන් වෙනුවෙන් පෙනී හිටින උන් සියල්ලද ගෙදර යැවිය යුතුයි.

  5. සුපුන් says:

    තෝ වගේ අය තමයි පම්පෝරි ගහලා ගෝඨාභය ජනාධිපතිතුමාගේ චන්ද කඩන්නේ. කට වහගෙන හිටපිය.

  6. වන්නියා says:

    බඩ පිරෙන්න ම චන්දෙ ලැබෙයි වගේ .

  7. ajith prasanna says:

    ඔන්න මෙතැනදී තමයි ස රට ඇතුලෙත් ජතයන්තරයේත් කොන්වෙලා රට බින්දුවට වැටෙන්නේ. ස සහ සනුහරේනම් ආත්ම 500කට විතර සල්ලි හොරකම් කරගෙන විදේශ බැංකුවල දාලා නිසා ගානක් නැහැ. ඒත් දුප්පත් මිනිස්සු කන්න බොන්න නැතිව පොලිසියේ දුෂිත ක්‍රියාකලාපයට යටවෙලා මැරෙයි

  8. saman says:

    එදා මරලා පලවෙනියා වුනා, මෙදා දන්ඩනය ලැබිලා පලවෙනියා වෙයි. common guys

  9. ක්‍රිමිනල් says:

    චොකා මල්ලිට මේ සැරෙත් රත්නපුරෙන් නාම යොජනා දීලා තිබ්බා , අධිකරණයෙන් මරණ දඩුවමද හිමිඋනා , මේ වගේ මිණීමරුවන්ට අපේක්ශකත්වය දුන්න එකා කවුද බන් ? 😂😂

    • Sarath says:

      wayasa 18 wada adunam katapiyan inna. waradda oppu unam tamai waradi karaya wenne. thamun waradi krath echchrai . ekai 18 ta adu ayata LAW uganne naththe. eka terum ganna ba thamunta tama. modayek wenne nathuwa wadak karagin. thopiwage un tamai othanata enne dawasaka.

      • ක්‍රිමිනල් says:

        මෝඩ තැරිදාර පුන්නක්කු බෛයො ,අවුරුදු දෙකක් ශාක්ශී කැදවලා , ව්මසලා තමයි මහේශ්ත්‍රාත් තුමා මරණ දඩුවම නියම කරලා , අධිකරණ භූමියේ විදිලිය විසන්ධි කරලා ,පෑන කඩලා තම තීරණය තහවුරු කලේ. චොකා මල්ලිට අවස්ථාව තියෙනවා ඇපැලක් යොමුකරන්න , අධිකරණයෙන් චොකා මල්ලිව වරදකරු කරලා ඉවරයි බුරූවෝ. අනේ ඉතින් උබලා වගේ උන් මේ වගේ බුරුවන්ට චන්දේ දෙන එක අහන්නත් දෙයක්ද ? 😂😂😂

  10. Ronnie says:

    Lankawata adikarana avashsha neha. Okkoma rajapakselata bara demu!!!!!

Leave a Comment