චොකා මල්ලි මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි.. විපක්‍ෂයෙන් පාර්ලිමේන්තුවේ විරෝධතා..

September 8, 2020 at 1:20 pm | lanka C news
චොකා මල්ලි මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි.. විපක්‍ෂයෙන් පාර්ලිමේන්තුවේ විරෝධතා..

ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි මීට සුළු වෙලාවට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

එම අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

විරෝධය පල කරමින් කළු සාටක පැලද සභාවට පැමිණ සිටි සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් මෙම දිවරුමත් සමගින් සභාවෙන් නැගිට ගියහ.

මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ප්‍රේමලාල් ජයසේකර අධිකරණ නියෝගයක් මත පාර්ලිමේන්තුවට කැඳවා ගෙන ඒමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.

තමන්ට ලබා දුන් මරණ දඬුවමට එරෙහිව ඔහු විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබේ.

36,095 views

27 Comments to “චොකා මල්ලි මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි.. විපක්‍ෂයෙන් පාර්ලිමේන්තුවේ විරෝධතා..”

  1. Buddhist says:

    Kathanayakata lankawe Constitution eke gana danne na. Constitution eke kiyana vidihata Chokkata parlimenthuwata enna ba. Ewagema dan Janadhipathita puluwan Chokkawa Minister of Human Slaughter hatiyata nam karanna. Gon. L.Pieris eda Sarath Fonsekata kiyapu kathawa apaw “Monkey Jump” ekak dala mesare Chokka malli wenuwen katha kara. Me Gon Pieris ta oluwa honda na.

  2. tutu says:

    අධිකරණයෙන් තීරණයක් දිලා තියෙන්නේ පාර්ලිමේන්තු එන්න පුළුවන් කියලා, මෙතන ඉන්න බක පණ්ඩිතයන් අධිකරණ තීන්දුවටත් උඩින්ද යන්නෙ?
    සජබ ගොං රැල අධිකරණ තීන්දුව විවේචනය කලාට නඩූ නැද්ද?

  3. Dush says:

    m started to worry on my vote.. never thought that government lead by Gota is like this.

    • Dush's Dad says:

      How can you vote? You are a teenager and you have no right to vote yet. Go and attend to your studies Dush.

  4. Udaya Gunasekara says:

    I’m also really upset about this decision. I voted for Gota and Pohottuwa thinking that they would do the needful. Instead, currently they are helping their henchmen violating and abusing law. This is not acceptable at all.

    • Dawal Gunasekara says:

      You say you voted for Gota. But you sound like a yahapalana whining toiya bitch. People who voted for pohottuwa are happy that the court order was carried out to the letter, without sny political interference. Only in toyiya yapalama dark ages, laws were passed and executed by the politikkas.

  5. Asela says:

    E ban thope NAMAL kumaraya kiwwe salakanna onee kiyala thamunge ewunta ,,,,,

  6. ivan says:

    Listen please court order.

  7. Shan says:

    දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහරජානෙණි….
    ආයුබෝ වේවා මහරජානෙණි…