චොකා මල්ලි වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළු කෙරේ..

August 30, 2020 at 8:50 pm | lanka C news
චොකා මල්ලි වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළු කෙරේ..

අධිකරණය විසින් මරණ දඬුවම නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහුට ඇති වී ඇති වූ රෝගී තත්ත්වයක් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි සඳහන්ය.

බන්ධනාගාර රෝහලේ අංක 03 වාට්ටුවේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වෙයි.

18,475 views

9 Comments to “චොකා මල්ලි වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළු කෙරේ..”

  1. රටවැසි says:

    බොරු කර එකේ සීමාවක් ඇත්තෙම නැද්ද . මේව අහලම එපා වෙලා . අනික මෙහෙම ලෙඩ්ඩු න්ට පුළුවන්ද ආණ්ඩු කරන්න .

  2. Chami says:

    Ane da kiyanne ithin. Better hang him up rather than transferring to hospital. As aleady he got the judgement from the courts.

  3. On The Spot says:

    චොකා බයිලා කරුවන් ඉන්න තැනම ඉන්න හරිනු.විසි වැනි ව්‍යවස්ථාවේදී අධිකරණයෙන් වරද කරුවන් වූවන් රජ සභයට ඒම වලක්වන නීති සම්පාදනය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.එවිට දේශපාළුවන් හයිරං කාරයි නොවනු ඇත​.

    • Kuma says:

      On the spot…..
      එහෙම වෙන්නේ කොහොමද ,බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ තමයි කොහොමත් මේ යන විදියට ,

  4. Dharmadaasa says:

    Ranawiruwo 3000 k marapu , ellala maranna niyamaunu eun ekkaasu karagena 2/3 hadaapu aaanduwak dakkamai …monwa paarlimenthu yawapu un kohoma wenna oneda ? Bayyo kiyanne mechcharatama wahalluda ?

  5. desta says:

    passa kahanna patan aragenda

  6. Sarath Bulathsinghala says:

    මොන පක්‍ෂයේ වුනත් මේ කරන බන්ධනාගාර රෝහල් සර්කස් එක නවත්වන්න ඕනි! මේක අමූම ප්‍රෝඩාවක්, සියලු දේශපාලන පක්‍ෂ එකමුතුව මහජනයාට කරන සරදමක්!

    වහාම නැවතිය යුතුය. හොඳ සනීපයෙන් ශරීර සෞඛ්‍යයෙන් සිටි අය හිටි හැටියේ අසනීප වෙනවා. ඒවාට උඩගෙඩි දෙන දොස්තරලාත් ඉන්නවා!

    මහ විහිළුවක්!

  7. Saman says:

    Good lesson to those who think that you can still go to parliament after being death sentenced. He was feeling very high after Elections Commissioner and Parliament secretary told that he can enter the parliament. But due to the one strict back bone of the Attorney General, he was ruled out and Justice minister has been informed that he cannot be sworn in as a MP. Now rot in prison whether its hospital or anywhere for the lifetime.

  8. ලලිත් එරබද්ද. says:

    චොකා මිනිස්සුන්ට කරපු හිරිහැරවල හැටියට ඉන්න ඔනැ බන්ධනාගාර රෝහලේ නෙවෙයි පොලොව යට. මුලින්ම 1994 ගාමිණී අතුකෝරළට ගල්කටස් එකකින් වෙඩිතියන්න ගිහිං වීරයෙක් උනා. ජෝන් සෙනෙවිරත්න මෙි මැරයට ප්‍රාදේශීය සභාවට ඉල්ලන්න Nomination දුන්නා. ප්‍රාදේශීය සභාවෙන් පාර්ලිමේන්තුවට ආවා. පස්සෙ ජෝන්ටත් එරෙහි උනා. මෙයාට සෙටිඋන නිවිතිගල, රත්නපුර හා අවට මැරයො වැලිගොඩදාල, මැණික් ගරල ප්‍රදේශයේ ඇල, දොල ගංඟා සහ රජයේ ඉඩමි දේපල විනාශ කළා. මෙයා නොමිමර එකේ බූරැකාරයෙක්.
    පාර්ලිමේන්තු ආව කියල වැඩක් නෑ. මෙලෝ රහක් නෑ.
    මැරවැඩ විතරයි.
    ගරැ අධිකරණය මෙවැනි මැරයින්ට කිසිසේත්ම බුරැලක් නොදිය යුතුයි.

Main News