චොකා මල්ලී නිදොස් කොට නිදහස්.. එල්ලුම්ගස් තීන්දුව අහෝසියි..
March 31, 2022 at 10:40 am | lanka C news
මනුෂ්‍ය ඝාතන චෝදනාවක් සම්බන්දයෙන් මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා සහ සෙසු තිදෙනා නිදොස් කොට නිදහස් කර ඇත.
මහාධිකරණ තීන්දුවට එරෙහිව ඔවුන් විසින් ගොනු කර තිබූ අභියාචනය සලකා බලමින් අද දිනයේ අභියාචනාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කලේය.
2015 ජනාධිපතිවරණ කාල සීමාවේදී කහවත්තේ පැවති ප්රචාරක රැලියක් අතරතුර වෙඩිතබා ඝාතනය කලේ යයි මෙම පිරිසට මරණීය දණ්ඩනය නියම කර තිබින.
ස්වාධීන අධිකරණයක් තුලින් නිදෝස්කොට නිදහස්කල රත්නපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මැතිදුන්ට උණුසුම් සුබපැතුම් එක්කරනවා අන්ත දුෂිත යහපාලන රජයේ අභුත චෝදනා එල්ල කරමින් අධිකරණ විනිසුරුවන්ට බලපැම් කරමින් රන්ජා හිරුණිකර් වැන්නියන් කිමට ලබාදුන් මරණ දඩුවමින් අසාධාරණ තින්දුවට එරෙහිව අද අභියාචනාධිකරණය ලබාදුන් තින්දුව ඉතිහාසයට
ජනාධිපති අතට ස්වාධීන අධිකරණ කමිශන් එකේ බලතල 20, න් ගියාම , එකට ස්වාධීන කියන්නේ නැ.
ඔබ කියනවා , ඔවුන් අධිකරණයට බලපෑම් කරා කියලා .
කෙනෙක් කියයි, මෙයාලයි බලපැම් කරන්නේ කියලා.
Since 1977 all governments are the same. They all controlled the judiciary for their benefit. The JVP is different. The JVP just killed everybody who went against them. It is better than the corrupt judiciary. May be not!
මම නම් හිතන්නේ ඔබේ පවුලේ කවුරුහරි මේ මනුස්සයා මේ විදිහට මරලා දැම්මා නම් ඔබ මේ විදියම උත්තරයක් ලියාවි ද කියලා මට නම් හිතාගන්න අමාරුයි අධිකරණ දෙකක දුන් නියෝගයක් තුන්වෙනි අධිකරණයේදී වෙනස් කිරීම ගැන ඔබ සතුටු නම් අපිත් සතුටුයි
Is that dead person alive now????
මෙතුමාව අධිකරණ අමෙති කරන්න ඕනේ කෙනෙක්.
පොහොට්ටු වහල්ලු කිසිමදාක කුරා කූඹියෙකුටවත් වරදක් කරල නෑ. මේව බොරු චෝදනා .
Only few more to do and the we have achieved our objectives. Tata bye 69 idiots.
එය එසේ නොවුනානම් පුදුමයකි.
LOL රන්ජා වගේ ලොකු වැරදි කරලා නැහැනෙ!!!
මිනිහෙක් මරලා විතරනෙ!!!!
Saubage dakma
මේ ආණ්ඩුවේ අය දැන් විනිසුරුවන් පත්කරගෙන සිටින්නේ එවුන්ගේ හෙන්චයියලාට පාක්ෂිකව නිදහස ලබාදෙන විනිසුරුවන් බව මුළු ලෝකයම ඒ ගැන දන්නවා දෙපාරක් සිතන්න අවශ්‍යතාවයක් නැහැ.අපිට ලැජ්ජාවේ බැරිවයා.Alapaluwa from SA
පොහොට්ටුවෙක් මිනිහෙක් මරලද? ඔවුන්ට ඒක සුලු සිදුවීමක් පමණයි.