චොකා මල්ලී නිදොස් කොට නිදහස්.. එල්ලුම්ගස් තීන්දුව අහෝසියි..
March 31, 2022 at 10:40 am | lanka C news
මනුෂ්‍ය ඝාතන චෝදනාවක් සම්බන්දයෙන් මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා සහ සෙසු තිදෙනා නිදොස් කොට නිදහස් කර ඇත.
මහාධිකරණ තීන්දුවට එරෙහිව ඔවුන් විසින් ගොනු කර තිබූ අභියාචනය සලකා බලමින් අද දිනයේ අභියාචනාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කලේය.
2015 ජනාධිපතිවරණ කාල සීමාවේදී කහවත්තේ පැවති ප්රචාරක රැලියක් අතරතුර වෙඩිතබා ඝාතනය කලේ යයි මෙම පිරිසට මරණීය දණ්ඩනය නියම කර තිබින.
චොකා කියන්නෙ අටේ පංතියවත් පාස්නැති ගොබ්බයෙක් මෙන්ම අපරාධකාරයෙක්, මිනී මරැවෙක්. මූට ඡන්දෙ දෙන්නෙත් ඒවගේම ජඩයො, අමනයො. මූ විපක්ෂයේ දේශපාලන රැස්වීම් භූමියකට මැරයින් සමග කඩාවැදී මෙම අපරාධය කළා. මූ එම ස්ථානයේ සිටි බවට CCTV කැමරාවල පවා සටහන්ව තිබුනා. අයුතු ජනරාශිය චෝදනාව ඔප්පුකිරීමට අවශ්‍ය සාක්ෂි ඇති තරම් තිබුනා. මෙය මූ මෙවැනි අපරාධ කළ පළමු අවස්ථාව නෙවෙයි. මීට පෙර අවස්ථා ගණනාවකදී මූ මෙවැනි ජඩකම් කළා. මූ හිරේ සිටි කාලයේ, මුගේ දුව මාර රඟපෑමක් රඟපෑවා. ඇය ප්‍රාදේශීය සම්බන්ධීකරණ
රැස්වීම්වල මුලසුන ගත්තා. එවිට ප්‍රාදේශීය ලේකම්වරැ නිවට, නියාළු ලෙස හිටියා. මූ පාර්ලිමේන්තුවට පත්වූදා සිට දේශපාලන බලය යොදා නිවිතිගල ආසනයේ රජයේ ඉඩම් සහ ඇලදොළ ගංඟා මැණික් ගරා විනාශකළා. නිවිතිගල සහ කහවත්ත පොලිස් නිළධාරීන් අඳ,ගොළු බිහිරන් සේ ඒවාට ඉඩදී බලා සිටියා. මේ ජඩයාට යන්න අපායක් නෑ. මෙම සිද්ධියෙන් මියගිය අහිංසක මිනිසුන්ගේ සාපය මූට වදිනවා. උසාවියෙන් මූ නිදහස් උනත්, ස්වභාව ධර්මය විසින් වැඩිකළක් නොගොස් නිසි දඬුවම් ලබාදෙනවා.
♥️👍🌷
සහතික ඇත්ත !
දූෂිත ජරාපක්ෂලාගේ වෛර කරන දේශපාලන ගමන !
මේ මිනීමරුවාව එළියට දැම්මේ දැන් ආණ්ඩුවට විරුද්ධ ” හිටං ” කාරයාට රිද්දන්ඩ !!!
What can we expect any further from this civil society????
Kamba hora Naandasena pomnaya mini maranna ready wenna yanne.
මේ වගේ අය මේ වෙලාවේ පක්ෂය ට ඕනෑ කරනවා ඇති . පරිස්සම් වෙයල්ලා. මැරුණු එකා තමන්ට ම වෙඩි තියාගෙන ද
පාදඩයන් මිනීමරුවන් රජකරන රටක්ද ඉන්න හිතෙන රට කියන්නේ. තේරෙනව මදිද අපිට….
දූෂිත ජරාපක්ෂලාගේ
වෛර කරන දේශපාලන ගමන !!!
මේ මිනීමරුවන්වාව එළියට දැම්මේ
දැන් ආණ්ඩුවට විරුද්ධ ” හිටං ” කාරයාට
රිද්දන්ඩ….
මිනීමරු ජරාපක්ෂලගේ හරි පදිංචිය ,
ඇමරිකාවෙද ?
ස්වාසිලන්තේද ??
Alapaluwa from SA. දැල් ශැ…පද…?
AI ඔරකල් දැන් තමා වැඩ කරන්නෙ