චෝදනාවලට මං බය නෑ.. මුහුණ දෙන්න ලංකාවට එනවා.. – මහේන්ද්‍රන්

October 29, 2016 at 9:20 am | lanka C news
චෝදනාවලට මං බය නෑ.. මුහුණ දෙන්න ලංකාවට එනවා.. – මහේන්ද්‍රන්

තමන් සිංගප්පූරුවට පැමිණියේ හිතවතෙකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වීමට බවත් එන සතියේදී නැවතත් ශ‍්‍රී ලංකාවට පැමිණෙන බවත් අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා පවසයි.

එල්ලවන ඕනෑම චෝදනාවකට මුහුණ දීම සදහා තමන් සූදානම් බවද පවසන ඔහු ශ්‍රී ලංකාවෙන් පැන ගියේ යයි පලවන වාර්තා අසත්‍ය බවද සදහන් කරයි.

31 views
Main News