චෝදනා කරන සියළු දෙනාගෙන් CID කට උත්තර ගන්නවා..- අගමැති..

June 6, 2019 at 6:29 am | lanka C news
චෝදනා කරන සියළු දෙනාගෙන් CID කට උත්තර ගන්නවා..- අගමැති..

මුස්ලිම් ඇමතිවරුන් නැතිව ආණ්ඩුවක් ක‍්‍රියාත්මක වන්නේ නිදහසින් පසු පලමු වතාවට බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

කොළඹදී පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ ජාතිවාදය ඇවිස්සීමෙන් සිදුවන්නේ ත්‍රස්තවාදීන් ප්‍රමාණය වැඩි වීම බවයි.

ආණ්ඩුවේ චෝදනා එල්ල වූ හිටපු ඇමතිවරුන් ගැන පරීක්‍ෂණ කිරීමට රහස් පොලීසිය විසින් පත් කර ඇති කමිටුවට ඕනෑම අයෙකුට පැමිණිලි කල හැකි බවත් ඔහු කීය.

චෝදනා ඉදිරිපත් කරන සියල්ලන්ගෙන් කටඋත්තර ලබා ගන්නා බවත් ඒවා අනුව චෝදනා විභාග කරන බවත් ඒ මහතා පැවසීය.

මසක් ඇතුලත එම කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් වරදකරුවන්ට නඩු පවරන බවත් අගමැතිවරයා සදහන් කලේය.

19,111 Viewers

17 Comments to “චෝදනා කරන සියළු දෙනාගෙන් CID කට උත්තර ගන්නවා..- අගමැති..”

  1. desta says:

    shani ta kiyala wenna ethi mu tawama apiwa rawata awa makabewila palayan Kaku sudda ubage maw ratata u k walata Mekawa sinhala baudda ratak

  2. Open mind says:

    හොටු පෙරාගෙන කැ ගැසූ අයගෙන් කී දෙනෙක් පැමිණිලි කරයි ද බලා සිටිමු.පසුව මොකක් හරි කියාවි ගැලවෙන්න.ඔට්ටු යි

  3. Vendi says:

    මහ බැංකු ලොක්කට රට පණින්න දීල…

  4. UD says:

    ඔන්න එහෙනම් අපි රැවටුනා රනිල් මහත්තයෝ….

  5. SL says:

    බුරු පො** යෝ ලෝකේ දිහා බලපන්, නැගෙනහිරට පලයන් මුස්ලිම් අන්තවාදය රට ගිලගන්න හැටි බලපන් .එහෙ ඉන්න දේශපාලකයෝ සිංහල බෞද්ධයින්ට කරන හිරිහැර බලපන්,පන්සලට යන පාරේ නමත් වෙනස් කරල , උඹලගේ ඹලගේ ඔය පාර්ලිමේතුවේ ඉන්න මුස්ලිම් එකෙක් ව්හාබි වාදය , කුරානයේ තියෙන අනිත් ආගම් අදහන අය මරන්න ,විනාශ කරන්න කියල තියෙන දේවල් පිළිගන්නවද , පිළිගන්නේ නැතිද කියල ප්‍රසිද්ධියේ කියන්න කියපන්. බල පෙරේතකමෙන් ඉහ වහ ගිහිල්ල නැගෙන හිර පන්සල් ,පල්ලි කඩනකල් බලන් හිටිය උඹලගෙන් මොන රෙද්දක් බලාපොරත්තු වෙන්නද.උඹලට අනාගතයක් නැහැ ,ළමයි නැහැ නමුත් මේ රටේ ඇති බහුතරයක් මිනිස්සු වහාබි සංකල්පය ගැන දන්නේ නැතිව ඉන්නවද දේශපාලනය කරන උඹල වහාබි කාරයෝ ටික නලවනවා .20% උනහම බලපල්ලා …..එකට වැඩ කරන්නේ නැතිව, අන්තවාදේ ට ආණ්ඩුවෙන් වෙන්න ඕනේ නීති රීති හදන්නේ නැතිව ,අපේ අනාගතය සුරක්ෂිත කරන්නේ නැතිව ,චන්දෙ ඉල්ලන්න නම් එන්න එපා .

  6. Boo says:

    හරි හරි, ඔබට ඕන විදිහට අපි රැවටුනා. හරියටම නඩු අහල දඬුවම් දෙන බව දැන් නං අපිට ෂුවර්. ලැට්-කටාත් ඕකම කිවුවනං අපිට තවත් ෂුවර්.

  7. අපි ගොන්නු නොවේ....! says:

    තෝ…වැඩ කරන විධියට බොල අපිට හිතෙනවා සිංහල ත්ර ස්තවාදී සංවිධානයක් හදා ගන්න ඒත්…බොල අපි එහෙම කරන්නෙ නැත්කෙ අපිට බුදු දහමින ලැබිලා තියන හික්මීමම හංදා….තියපිය බලන්න මහමැතිවරණයක් ප්රජාතන්ත්රනවාදී විධියට අපි උඹලව ත්ර.ස්ත කරන්නම්….පහුදාම රටින් පැනලා යයි….!

  8. Niru says:

    But you are not in the loop.
    I think the loop must be round your neck

  9. බන්ඩා says:

    CID යෙන් කට උත්තර ගන්න රනිල් CID යට උපදෙස් දීල වගෙය් කතාකරන්නෙ. හැබැය් පාස්කු බෝම්බ ප්‍රහාරය නවත්තන්න පොලීසියට උපදෙස් දුන්නෙ නැහැ.

  10. ශ්‍රී ලංකා කාරයෙක් says:

    රනිල්ට අපි ගරු කෙරුවා, අදත් කරනවා.

  11. First of all CID should be taken evidence from Arjuna mahendran

  12. Ranga says:

    Mata hari paluyi lamayo//

  13. KOHOMATH LANKAWE GOVT EKAK NAHANE, OKKOMA KARANNE NGO/EUROPEANS LA NE

  14. Mithun says:

    Prasna karanawa witharada daduwam karanne nathei?

  15. Mangala says:

    Oya ithin thamunge mole tharama thama.Kathawa thamunge wasiyata chande denawanam ballo hari kamak naha.Thambiyo nathnam husmath naha wage. Dan oya thambiyo ekakwath nathuwa Indiyawa hari lassanata duwanne. Lankawata wada thambi inna ratak neda eka.

  16. Mangala says:

    CID eke katauththara ganne mullakata karala hombata dekak anala wenna athi. Athulata yana eka ita hathpasinma wenas ekak kiyagena eliyata enawa. Ekata thamunge anawasya balapa onawatath wada wadi kiyala nikamma oppu wenawa.

Main News