චෝදනා වැරදියි කියා නීතිපතිවරයා ‘දිවිනැගුම’ චෝදනා ඉල්ලා අස්කර ගනී.. මහාධිකරණය චෝදනාවලින් බැසිල් නිදහස් කරයි..
December 6, 2016 at 12:00 pm | lanka C news
හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය රජය සමයේ දිවිනැඟුම අරමුදල් අයථා ලෙස භාවිත කලේ යයි නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබ තිබූ චෝදනාව අද දිනයේ කොළඹ මහාධිකණයේදී රජයේ නීතීඥයින් විසින් ඉල්ලා අස්කර ගත්හ.
එබැවින් එම චෝදනා ගොනු කර තිබූ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු දෙදෙනෙකු මහාධිකරණය විසින් නිදහස් කර තිබේ.
ගොනුකරනු ලැබූ අධිචෝදනා පත්රහන්හි තාක්ෂණික දෝෂයක් ඇති බවත් නිවැරදි කරමින් නැවත නඩු පවරන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥයින් අධිකරණය දැන්වීය.
ගිය ජනාධිපතිවරණ මැතිවරණ කාලයේදී දිවිනැඟුම අරමුදලෙන් භාවිතා කරමින් තුන්කෝටියක අධික මුදලකින් ලිත් ලක්ෂ 50ක් පමණ මුද්‍රණය කලේ යයි නීතීපතිවරයා විසින් චෝදනා කර තිබූ අතර හිටපු ඇමතිවරයා මේ හේතුවෙන් දින කිහිපයක් රිමාන්ඞ් බන්ධනාගාරයේද පසුවිය.
Shameless Yahapalanaya. How if they had to go to war, won’t know which side of the gun to hold.
දැන් බලන්න පසුගිය කාලයේ රිමාන්ඩ් ගතව සිටි බැසිල් මහතාටත් ඒ සමග රිමාන්ඩ් ගතව සිටි රජයේ නිලධරින් ටත් සිදුවු කායික,මානසික සහ සාමජිය හානියට කවුද වග කියන්නෙ. චෝදනා ඉල්ලා අස්කර ගත්තා කියන්නෙ ඔවුන් හරිහැටි විමර්ශනය කරන්නෙ නෑ කියලානෙ. චෝදනා අස්කර ගත්තා කියන කතාවට ප්‍රසිද්දියක් දෙනවාද.
ඔය සිද්දියට රිමාන්ඩ් ගතවෙලා සිටි රජයේ නිලදාරින් මම හොදින් දන්නවා ඔවුන් වංචාකාරයින් නොවේ. ඔවුන් ඇමතිවරුන් ගන්නා තිරන ක්‍රියාත්මක කලා වෙන්නැති.
bloody disgrace to the Yahapalanaya word, If not why innocent people including government officials taking into the custody without doing a proper investigation, Presidents Maithreepala Sirisena and Peiminister Ranil Wiramasinghe should tender their resignation.
අධිකරණය හමුවේ නඩුවක් නිවරදිව ගොනු කරගත නොහැකි පුද්ගලයන් රටක් පාලනය කරන්නේ කෙසේදැයි ලක්ස 62ක්වූ මන්ද බුද්ධිකයන් තේරුම් ගත හොත් යහපති.
File two cases aganst Kujitha one for human rights another one for damages.
No disgrase at all to yahapalanaya.Read the article carefully and try to understand.Same case will be file in future with some changes and amendments.Any body can go to courts and demand any compensation, if these accused are not guilty including basil.We will wait and see who will come up…..