චෝදනා සනාතයි.. අභියාචනය ප්රතික්ෂෙපයි… චන්දිමාල්ට දඬුවම ක්රියාත්මකයි..
June 23, 2018 at 4:40 pm | lanka C news
මේ දිනවල බටහිර ඉන්දීය කොදෙවු සංචාරයක නිරත වන ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගයේදී නායක දිනේෂ් චන්දිමාල් විසින් පන්දුව පළුදු කලේ යයි එල්ල වූ චෝදනාවට ඔහු විසින් ගොනු කරන ලද අභියාචනය ප්රතික්ෂෙප කිරීමට ජත්යන්තර ක්රිකට් ආයතනය තීරණය කර ඇත.
ඒ අනුව චන්දිමාල්ට අද ආරම්භ වන තුන්වැනි ටෙස්ට් තරගය අහිමු වනු ඇති අතර තරග ගාස්තුවේ සම්පූර්ණ මුදලම දඩ මුදලක් අය කිරීමටද නියමිතය.
මේ තත්වය මත අද ආරම්භ වන තුන්වැනි ටෙස්ට් තරගයේ නායකත්නය සුරංග ලක්මාල් විසින් දරනු ඇත.
Stupid idiots like this destroy the sport.it’s OK to loose putting up a fight rather than cheat and win. Chandimal is not suitable for captaincy. Sri cricked should ban him for about an year .for the shame he has brought to sri Lanka cricket and the sport.