ඡන්දයක් තිවුවොත් එජාපය 55%ක් ගන්නා බව සමීක්‍ෂණයකින් හෙලිවුණා..

August 19, 2017 at 12:00 pm | lanka C news
ඡන්දයක් තිවුවොත් එජාපය 55%ක් ගන්නා බව සමීක්‍ෂණයකින් හෙලිවුණා..

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකින් එක්සත් ජාතික පක්‍ෂය 55%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ජය ගන්නා බව සමීක්‍ෂණයකින් හෙලිව ඇති බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

එනිසා මැතිවරණ කල් දැමීමට කිසිදු උවමනාවක් එජාපයට නැති බවත් පැවැත්වෙන ඕනෑම මැතිවරණයකින් ජය ගැනීම සූදානම් බවත් ඇමැතිවරයා කියයි.

අනුරාධපුරයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇමතිවරයා මේ අදහස් පල කලේය.

72 views
Main News