ඡන්දයක් දිනා ගන්න බැරි පෙරටුගාමීන් රිංගලා අරගලය විනාස කලා..- හිටපු නියෝජ්‍ය පොලිස්පති

August 9, 2022 at 4:40 pm | lanka C news
ඡන්දයක් දිනා ගන්න බැරි පෙරටුගාමීන් රිංගලා අරගලය විනාස කලා..- හිටපු නියෝජ්‍ය පොලිස්පති

ඡන්දයක් දිනා ගැනීමට නොහැකි වූ පෙරටුගාමීන් අරගලය තුළට ඇතුළු වී එය විනාශ කර දැමූ බව හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පෙන්වා දෙයි.

අරගලයේදී ප්‍රචණ්ඩව හැසිරෙන අයට දඬුවම් කළ යුතු බවත් මහජන දේපල විනාශ කරන ලද අය වෙනුවෙන් පෙනී නොසිටින බවත් හෙතෙම සඳහන් කළේය.

අරගලයට සහභාගී වූ පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණු තබා ගන්නා ප්‍රකාශයන් අසත්‍ය බවත් අධිකරනයෙන් වැරදිකරුවකු නොවූ අයගේ ඇඟිලි සලකුණු තියාගැනීමට නීතිමය බලතල නැති බවත් හෙතෙම කියා සිටියි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

21,182 views

11 Comments to “ඡන්දයක් දිනා ගන්න බැරි පෙරටුගාමීන් රිංගලා අරගලය විනාස කලා..- හිටපු නියෝජ්‍ය පොලිස්පති”

  1. කිරිහාමි says:

    කොහොම හරි තනි ආසනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරා🤩

  2. Left voter says:

    අරගලය එකම අරමුණ ගෝටාව එලවීම පමනයි. NGO සල්ලි වියදම් කලා කට්ටියට , දැන් NGO කාරයෝ ටික මාරැවුනා. අරගලය කට්ටියට යන එන තැන් නැතිවුණා සල්ලි නැතුව නන්නත්තාර වෙලා , පොලිසිය හොයන කොට . අහුවුනොත් නඩු කතාකරන්න කවුරුත් නැ . සජබ පොන්සේකා චම්පික පස්සේ ගාගත්ත. රටට සිංහල බොදු නායකයෙක් නැති වුනා.

  3. කළු ඇල්බට් says:

    මූත් පල් හොරෙක්….ඒ දවස්වල ජා ඇල ඉද්දි මට මතකයි මුගේ වැඩ.පැන්ෂන් ගියාට පස්සේ රට හදන්න කැක්කුමක් ඇවිල්ලා

  4. ටිංකිරා says:

    පෙරටු ගාමීන් වගේම මූසල ජෙප්පන් රැලත් මෙදාපාර පාඩම් ඉගෙන ගත්තා. කලුකෝට් කාක්කන් සහ කතෝලික පල්ලිය අරගල කාරයන්ට මුක්කු ගහන්ඩ ගිහින් කෙලවාගත්තා. බොරුවට සිවුරු පොරවා ගත් අමන ගනයන්ට සිවුරු ගලවා මිසක් සමාජයට යන්න බැරි වී ඇත. සබජයත් අවසන් උනා. යූඇන්පී එක ආපසු නැගිට්ටා. මේ තමා අරගලයේ ප්‍රතිඵල.

    • 3% නැති ජෙප්පා says:

      ඇයි අනුර කුමාර නැමති ටොමිපච හනුමට රෙදි නැතිඋන එක. ඒක තමා මරැම සීන් එක

  5. බූරු පුතා says:

    විමල් වීරවංශ ගම්මන්පිල ජෝඩුව අරගල සංවිධානය කරේ කපුටාස් ගෙන් පලිගන්නා අරමුණු ඇතුව. නමුත් උන් දෙන්න කෙලවාගත්තා මිසක් උන දෙයක් නැහැ

  6. දොන් සේතං says:

    අන්තරේට නායකත්වය දීලා තියෙන්නේ වැදි පැටියෙක්. උන් පොඩි කාලේ ඉඳලම දුක් විඳපු හින්දා සමාජයට වෛර කරන කුහක පසුගාමී චරිත. උන් වටේ ඉන්න සෙට් එකත් අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැති අපතයෝ සෙට් එකක්. වැඩිම උනොත් ජවිපෙ හරි පෙරටුගාමින්ගේ හරි ෆුල් ටයිම් කාඩර් ලා වෙන එක තමයි එකම අරමුණ.

  7. Hotta says:

    මූටත් මෝටරයක් දාල කෙලවන්න ඕන​.පැන්‍ෂන් ගිය පොලිස්කාරයෙක් කියල කියන්නෙ කට කහනවට නෙමෙයිනෙ.අනේ මුගෙ ටෞකන්ඩ​.

  8. Boo says:

    මුගේ ගොංකම ඌටම තේරෙන කාලයක් එයි. එදාට අදටත් වඩා තදින් නැට්ට විකාගනිං බූරැවා. රැල්ලට යන මෝඩ චූන් කාරයෝ.

  9. Keep says:

    මෙයත් නිකං ලොල්ල ගයාට පස්සෙ , Extension නැති වුනාම ජාතිආලේ ආපු UNP කාරයෙක් ….මේ වගෙ ⁣පැන්ශල් ඩයල් වියත්මගෙ සෑහෙන හිටියා….දැං මිසිං…..මු බොරැකාරයෙක් ……..
    මයික් ටයිසන් පොරක්…….පැත්තත් ගිහිං තියෙන්නේ ……..පාඩුවෙ හිටපං….දැං කොරන්ඩ පුලුවන් ලබ්බක් නෑ…….මුංට ඕනෑ සමාජයෙ කැපි පෙනෙන්නට ….⁣පැන්ශන් ගියාම එන අහිංසක ලෙඩක්……වීරයො වගෙ දෙඩෙව්වට රාජකාරිය කරනකොට මුංගෙ උශ්නෙ බලන්න තිබුණේ ……..අනේ බං හිපාටුවා ……කිච වීමට නියමිතයි

Main News