ඡන්දයට පෙරම සබරගමු බලය මහින්ද අතට.. මහීපාල හේරත් මහින්දගේ වේදිකාවට..

November 23, 2017 at 3:00 pm | lanka C news
ඡන්දයට පෙරම සබරගමු බලය මහින්ද අතට.. මහීපාල හේරත් මහින්දගේ වේදිකාවට..

මහීපාල හේරත් සබරගමු පළාත් සභාවේ හිටපු මහ ඇමතිවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට මහතාට සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කෑගල්ලේදී පැවති රැස්වීමකටද හිටපු මහ ඇමතිවරයා එක්ව තිබේ.

හිටපු ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් කෑගල්ලේදී ඉදිරි මාසයේදී පවත්වන රැුස්වීමක වේදිකාවට ඔහු ගොඩවනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මේ බව දැනටමත් ඔහුගේ සමීපතම ආධාරකරුවන් විසින් තහවුරු කරමින් සිටිති.

සබරගමුව පළාත් සබාව මේ වන විට විසුරුවා හැර ඇති අතර ඉදිරියේදී එහි මැතිවණය පැවැත්වීමට නියමිතය.

150 views

17 Comments to “ඡන්දයට පෙරම සබරගමු බලය මහින්ද අතට.. මහීපාල හේරත් මහින්දගේ වේදිකාවට..”

  1. ඥාණා මෑණියෝ says:

    එමිබල මහීපාලය, නුඹ මා ඉදිරියට පැමිණියාට සෙත සැලසිය නොහැක. ගහපු ගැහිලිවලට මටද බියක් දැනේ. කකුල්වල දෙපතුල දක්වා පැතිරී ඇති කුෂ්ඨය සුව කළ නොහැක. මෛත්‍රීපාලගෙන්ද සමාවක් නොලැබෙන පාටය. මහින්ද සරණ ගියත් ඉදිරියට යහපත් ප්‍රතිඵලයක් නොලැබෙනු ඇත.

  2. සබරගමු කොන්ත්‍රාත් කරැවන්ගේ සංගමය says:

    අපි මහීපාලගෙන් ගොඩ, මහීපාල අපෙන් ගොඩ. සමූපකාරයෙන් පුහුණුව ලැබූ අති විශිෂ්ඨ ඉදිකිරීම් ටෙන්ඩර් පරිපාටියක් අනුගමනය කළ දේශපාලනඥයා.

  3. පේමරත්න හේරත් says:

    මහීපාල සුපිරි වැඩිඩෙක්. පලාත් සභාවෙි විපක්ෂයේ එවුන්ට නියමෙට ජංගි අන්දලා ගේම දුන්නා. උන් මීං සද්දයක් නැහැ. තමන්ගෙ ගෙදර රාජ්‍ය නිළධාරීන්ට කන්න දීපු තමන්ගෙම හෝටලේ බිලත් පලාත් සභාවෙන්. අනාගත මහ ඇමතිවරැන් පුහුණුවට සුදුසුයි. මෙි තඩියටත් ජන්දෙ දෙන්න කියපු ධර්මසිරි සේනානායක හිටියනමි එල්ලිලා මැරෙනවා සිකුරැයි.

Main News