ඡන්දයට බෙදන්න ගෙනා ‘කුරාණය’ තොගයක් අත්අඩංගුවට..
January 2, 2018 at 12:40 pm | lanka C news
පෙබරවාරි 10 වැනි දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයෙකු විසින් බෙදා හැරීමට සූදානම් කර තිබූ ‘කුරාණය’ පොත් 625ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂයෙන් කල්පිටිය ප්රාදේහීය සභාවට තරග කරන අපේක්ෂකයෙකු විසින් මෙම පොත් තොගය බෙදා හැරීමට සැලසුම් කර තිබින.
මැතිවරණ කාර්යාලයට ලද තොරතුරක් මත මෙම පොත් තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ අපේක්ෂකයාගේ නිවසේ තිබියදීය.
ප්රදේශයේ ඉස්ලාම් දේවස්ථානවලට බෙදා හැරීම සදහා මෙම පොත් තොගය සූදානම් කර තිබින.
සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.
කුරාණය කොපි කර තිබෙන්නේ පරන බය්බලයෙන් සහා පෙර්සියාවේ සොරාස්ටියෙන් ආගමෙන් සහා ටමුස් කියන හිබ්බ්රු පොතෙන්
ඔය කියන දෙවියන්ගෙන් නොවේ.
හිටපු එකා මහජන මුදලින් සිල් රෙදි බෙදුවා කවුරු හරි ඒක පූර්වා දර්ශයට අර්න් කුරාණය බෙදනවා ඇති. ඡංදයට ආගම ඇදීම නැතිව විමලාට ගමනක් නෑ ලැජ්ජානැතිව මුස්ලිම් ජාතික ත්වයේ ඡංද ඉල්ලිය හැකිද.