ඡන්දයෙන් පසුත් දිගටම ජාතික ආණ්ඩුව.. ජනාධිපතිගේ ප්‍රකාශ මැතිවරණයට පමණයි.. – අගමැති

February 4, 2018 at 12:00 pm | lanka C news
ඡන්දයෙන් පසුත් දිගටම ජාතික ආණ්ඩුව.. ජනාධිපතිගේ ප්‍රකාශ මැතිවරණයට පමණයි.. – අගමැති

බැදුම්කර හරහා තමාගේ පිරිසිදු භාවයට කිසිදු හානියක් නොවු බවත්, පලාත් පාලන මැතිවරණය නිසා ජනාධිපතිවරයා මැතිවරණ දේශපාලන වේදිකාවේ සිට මැතිවරණය නිසා දරුණු ප්‍රකාශයන් කරන බවත්, ඒත් මැතිවරණයෙන් පසුව කිසිම උපද්‍රවයකින් තොරව මෛත්‍රී-රනිල් ජාතික ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සන්ඩේ ටෛම්ස් පුවත්පත වෙත ප්‍රකාශ කොට ඇත.

ඒ එම පුවත්පත වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

බැදුම්කරය සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයට කලු පැල්ලම් එක් වුනා නේද? යන්න සම්මුඛ සාකච්ඡාව මෙහෙය වූ මාධ්‍යවේදිනිය ප්‍රශ්න කල අතර අගමැතිවරයා පැවසුවේ ” එහි කිසිම කලු පැල්ලමක් නොමැති බවත් තම පක්ෂය ඉතා විනිවිඳභාවයකින් ආණ්ඩුවේ හිදිමින් කටයුතු කර ඇති බවකි.

එහෙත් මාධ්‍ය විසින් නිරන්තරයෙන්ම මේ සම්බන්ධයෙන් තමන් වෙත ප්‍රහාරයන් එල්ල කරන බවත් ඒ ගැන තමා කණගාටු නොවන බවයි.

26 views

8 Comments to “ඡන්දයෙන් පසුත් දිගටම ජාතික ආණ්ඩුව.. ජනාධිපතිගේ ප්‍රකාශ මැතිවරණයට පමණයි.. – අගමැති”

  1. බන්ඩා says:

    හොරා කවද්ද තමන් හොරෙක් කියල කිව්වෙ?

    • kamalasirikuruwita says:

      මොකද හලෝ මේ ඇත්ත කියන කොටත් හොරා කියනව නම් අලුත් අගමැතිලා දානවා කියල කෙප්ප කෙබර කෙලින එවුන්ට මොකා කියලද කියන්නේ. මොන බයිලා කිව්වත් මෙදා පාර පොහොට්ටුවේ මිනිස්සු නම් කඩා ගන්නවා බොරු.

  2. Pedro says:

    YOU CAN NOT TELL THAT, YOU ARE NOT A BLACK MARK TO THE GOVERNMENT. PUBLIC HAVE THE EVIDENCE. SO, HOW YOU ARE GOING TO DENIES. WAIT & SEE ARJUN & KASUN WILL GIVE THE ANSWER TO YOU & YOUR CROWD..

  3. CAT says:

    ආණ්ඩු පෙරලන්න බලාගෙන ඉන්න බයිසිකල් බයියට පව්

    • kamalasirikuruwita says:

      රු. 1600/= වචන මදී බං. විභාගත් පාස් වෙන්න බැරි වෙච්ච එකේ වෙන ජොබක් බලමුද ?

  4. john the baptice says:

    මේ සැම හොරකම් වලට වගකියන්න ඕනේ 29 වතාවක් මහජනතාව පරාජයකල රනිල්ව අගමැතිකල තැනැත්තා

  5. indunil says:

    puhull hora karenn danae…..?

Main News