ඡන්දයෙන් මහින්ද 2/3 බලයක් ගන්නවා.. ඔහු නැවත ජනාධිපතිවරණටත් ඉල්ලවා.. අපි විරුද්දයි.. මහ පාරේ රණ්ඩු කරන්න සූදානම්..- එජාප මන්ත්‍රී කාවින්ද
November 10, 2018 at 3:00 pm | lanka C news
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයට 2/3ක බලයක් ලැබෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතා පවසයි.
එමගින් මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථවාව නිර්මාණය කර ගනු ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.
කැදවා ඇති මෙම මැතිවරණය නීති විරෝධී බවත් එය නීත්‍යානුකූල කර ගැනීමට උත්සාහ කරන බවත් එසේ නොහැකි වුවහොත් මහ පාරේ අරගල කිරීමට සූදානම් බවත් මන්ත්‍රිවරයා කියයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.
Your comment clearly implies to the Nation that you all are against the wishes of two thirds majority of people in this Country. You should try to understand ,why such vast majority of people are furious about your deeds.It is just because,you all were harming the National interests,National defense ,Culture and Sovereignity of the Country,to appease the colonial masters,NGO s and Separatists.
baya una neda
මේ හලෝ පාරේ ඕන මගුලක් කරගන්නවා. හැබැයි රෙ( *)වා එහෙම නෙවෙයි. නැත්නම් අර මහා බැංකුව කැඩුව වගේ එකත් අපට අදින්න වෙයි.
uba mahapare taniyek natapan – api mahinda ekka innaam
මහපාරේ මුත්‍රා කරලා බලන්න.
උබල ඉල්ලන්න එපා යකුනේ උන් දිනනවනම් දැම්ම පරාජය පිලිඅරන් අනේ පව්
You have tripped on your numbers. Figure should be 3/4th and not 2/3rd.
බුදු අම්මෝ පාරට නම් එන්න එපා ඕන දිහාවකට ගිහින් මගඩියක් නටපල්ලා .. රට කෑවා මදිවට තව මිනිස්සුන්ගේ ජීවිතත් කඩාකප්පල් කරන්න එන කාලකන්ණි හැත්ත …. මුන් නම් මේ රටේ කරුමෙකට ඉපදිලා තියෙන්නේ …
උමබලා මෙදාපාර මකාවිඳලා වේවා රනිල් මාමා ගේ සමනොල පැංචලා?????
meke thiyenne mada ekata hethwa me site eka thummulle wimalayage denata aurudu keepayata pera apen loan gahapu wimale kotipathiyek une kohomada mews penne nedda. mun okkoma horu
මු නම් නියම පිස්සු පුසෙක්. මු රනිලා සමග නොර්වේ ගිහින් එහෙ අගමැති හම්බවුනා කියලා සුබපතලා ජාඇල පුරාවට කටවුට් ගහලා පාරේ යෝධ බැනර් ගැහුවා. අනේ බන් අගමැති කෙනෙක් තව රටකට ගියාම ඒ රටේ ඉන්න අගමැති නැතිව ග්රාමසේවකවද හම්බවෙන්නේ? බැනර්වල තීන්ත වේලෙන්නත් ඉස්සර පෙන්ෂන් එකවත් නැතිව ගෙදර යන්න වුනා. හොඳ වැඩේ තොපි වගේ බුරුවන්ට මෙහෙම වෙනවට. ඔලුව අතගාලා බලපන් උඹට අං දෙකක් ඇවිත් තියෙනවද කියලා