ඡන්දය කල් දාන උගුල පාර්ලිමේන්තුවේ 2/3න් පරදන්න සියල්ල සූදානම්..
November 25, 2017 at 3:31 am | lanka C news
පළාත් පාලන මැතිවරණය වහා පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් යෝජනාවක් සම්මත කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් අතර නොනිල මට්ටමේ සාකච්චා මේ වන විටත් ආරම්බ වී ඇත.
ගෙන එනු ලබන මෙම යෝජනාවට පක්ෂව සියළු පක්ෂ ඡුන්දය ලබා දීමටද එකග වී ඇතැයි වාර්තා වෙයි.
ගැසට් පත්රයක් නිකුත් කල පසු ඊට විරෝධතා දැත්විය හැක්කේ තුන් මාසයක කාලයක් ඇතුලත පමණි.
එසේ වුවත් පළාත් පාලන ගැසට් නිවේදනයට විරෝධතා ගොනු කර ඇත්තේ ඊට වඩා බොහෝ කාලයක් වැය කර බැවින් අදාල විරෝධතාවය බල රහිත බව සදහන් කරමින් මෙම යෝජනාව ගෙන ඒමට නියමිතය.
අචාල පෙත්සම් අධිකරණයට ගොනු කර ඇත්තේ ශ්රීලනිප ඇමතිවරුන්ගේ හිතවතුන් විසින් යයි නම් ගම් සහිතව පසුගියදා අවස්ථා කිහිපයකදීම හෙලි කරනු ලැබීය.
“…And they continue to be a bunch of jokers”~
Sirisena is behind the poll postponing but everyone accuses Mustapa for it knowing very well that he is carrying out Sirisena’s instruction.
What deceitful politics!
උතුරු පළාතේ මුහුදු ධීවර කටයුතුවල පාලනය මුළුමනින්ම පළාත් සභාවේ පාලනයට ගන්නා කතාත් බොරුද? තොපිට කටට කෙලින දවස් ලගයි ආවා.
This will not happen under
President MAITHREE MUGABE
And
PM RANIL MUGABE
හැම පක්ෂයක්ම කියනව ඡන්දය හැකි ඉක්මනින් ඕනි කියල. ඉතිං දෙයියනේ නඩුව දාපු මුන්ගෙ හෙංචයියලාට කියල නඩුව ඉල්ලා අස්කර ගත්තනම් ඉවරයිනෙ. බොරු කතා ඡන්ද දායකය රවට්ටන්න කියන ඒව. කවද හරි ඡන්දයක් තියන්න එපෑ. එදාට බලාගමු.
හැම පක්ෂයක්ම කියනව ඡන්දය හැකි ඉක්මනින් ඕනි කියල. ඉතිං දෙයියනේ නඩුව දාපු මුන්ගෙ හෙංචයියලාට කියල නඩුව ඉල්ලා අස්කර ගත්තනම් ඉවරයිනෙ. බොරු කතා ඡන්ද දායකය රවට්ටන්න කියන ඒව. කවද හරි ඡන්දයක් තියන්න එපෑ. එදාට බලාගමු.
බොරුවට ඡන්දෙ තියන්න කිව්වට ඒකට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කියා ගන්නා ආණ්ඩුවේ කට්ටිය බයයි…..!