ඡන්දය කල් යන්නේ ශ්‍රීලනිපයේ වරදින්.. ශ්රීලනිපය වගකීම බාරගත යුතුයි..- එජාපය කියයි..
October 28, 2017 at 5:30 pm | lanka C news
පළාත් පාලන මැතිවණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නොහැකි වුවහොත් එයි වගකීම ගත යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
පෑලියගොඩදී මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතා කියා සිටියේ තව දුරටත් මැතිවරණය කල් දැමුවහොත් එහි වගකීම ශ්රීලනිපය විසින් ගත යුතු බවයි.
මේ අතර නියෝජ්‍ය ඇමති අජිත් පී පෙර්රා මහතාද සදහන් කරන්නේ පළාත් පාලන මැතිවරණය කිසිසේතම තව දුරටත් කල් දැමිය යුතු නැති බවයි.
If ekection held it wiil be KEPPAYA’s end and RANNAPONIL’s necked of voters descicen. MR will get land slid victory for all country. It will be END OF YAMAPALANA and end of Police Junta bunch
ලඅැය් පලාත් පාලන පස චන්දය නියම වෙලාවට නොතිබ්බෙ?
Muge maama wagema muuth loka kapatiyek….gamaya kota uda neda….?