ඡන්දය පැරදුනු ප‍්‍රබල ඇමති සසර කලකිරේ.. උපන්දිනයට බෙදන්න ගෙනා බස්රථ හරවා යවයි..

February 20, 2018 at 11:20 am | lanka C news
ඡන්දය පැරදුනු ප‍්‍රබල ඇමති සසර කලකිරේ.. උපන්දිනයට බෙදන්න ගෙනා බස්රථ හරවා යවයි..

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ප‍්‍රබල ඇමතිවරයෙකු විසින් තම උපන් දිනය වෙනුවෙන් දිස්ත්‍රික්කයේ පාසල් වෙත බෙදා දිමට ගෙන ආ බස්රථ 07ක් ආපසු යවා ඇත.

එම බස්රථ ලබා දුන් ව්‍යාපාරිකයින් යැයි පැවසෙන පිරිසකට මෙසේ ඒවා නැවත යවා තිබේ.

‘මං මෙහේ මිනිස්සුන්ට කොචිචර වැඩකරත් අගයක් නෑ. ඒක ගැන වගේම පක්ෂ නායකත්වය ගැන මම කලකිරිලා ඉන්නේ’ යයි අදාල තීරණය ගැන තම සමීප හිතවතුන් සමග ඇමතියරයා අදහස් පල කර ඇත.

66 views

21 Comments to “ඡන්දය පැරදුනු ප‍්‍රබල ඇමති සසර කලකිරේ.. උපන්දිනයට බෙදන්න ගෙනා බස්රථ හරවා යවයි..”

  1. Sam Fernando says:

    These types of ministers are there in the Cabinet
    They are all pretending that they love common people but they are really not.
    This particular minister has lost the seat. Better to go to Galleface and fly a kite.
    😂😂😂😂😂😂😂

  2. Prema says:

    Ehenam , usanam security, mitinam kamkaru

  3. daminda says:

    jana mathaya wenndasiyata………..

  4. Dr Lakshman Fernando says:

    Required to find out, How he earn this money to FINANCE to GIFT THESE BUSES ? From birth father lived in a MUDUKUWA.

  5. බබා උක්කුන් says:

    අඩු කලේ දිය සෙලවේ.
    නිදන් කඩල හම්බ කරපු සල්ලි.
    පියගම බලපිටිය,
    මව්ගම හික්කඩුව, මාජුවාන, රදාගොඩැල්ල
    77 අගමැති වුනු වෙලාවේ රබන් ගහල කිරිබත් කෑවා

  6. ajith says:

    he took revenge from Sinhalese and gave two buses to Muslim schools in Kirinda,where UNP has won.

  7. sakkili says:

    sakkili deshapaluwo..mun weda karanne chande balagena…nodokin haththa

  8. ExUnper says:

    මෝඩ මොලයක් අැතුව ඉපදුනාම ඔහොම තමයි. මෙයා හිතන්නේ මිනිස්සුන්ට කාගෙන් හරි එකතු කරල මිනිස්සුන්ට බෙදුවම එයාව නායකයා ලෙස පිලිගන්න තරම් මෝඩයෝ හම් බන් තොට පැත්තේ ඉන්න බවයි.

    දකුණේ නායකත්වය යනු රට ජාතිය වෙනුවෙන් නොබියව කතාකර පෙරට එන අයයි. රනිල් රට විකුණං කන විට මෙයාට නියම චාන්ස් එකක් උදා උනා එජාපයේ ප්‍රගතිශීලියා වෙලා මිනිස්සුන් ගේ ආදරය දිනා ගෙන පක්‍ෂ යේ ජන ප්‍රසාදය ඇති ප්‍රභලයා වෙන්න​. තියෙන නෝන් ජල් ගතියට රනිල්ට බයයි.
    ඉතින් කොහෙද රටක් පාලනය කරන්නේ ?

    • kadiya says:

      මුගේ තාත්තත් (RP) ඔයප්‍රමානයේ මොළයකින් තමයි හිතුවේ. එකනේ ප්‍රබාකරන්ටත් පගාව දීල වැඩේ බේරගන්න ගිහින් ආමර්වීදියෙදී අපාගතවුනේ. මුන් හැමදේම පගාවෙන් ජයගන්න හදන අපතයෝ. UNP නායකත්වය JR , RP ,RW හැමදාම කරපු විදිහ.

Main News