ඡන්දය තවත් කල් දාන්න ගිය ශ්‍රීලනිප ලොක්කන්ට අගමැති විරුද්ද වෙයි.. කල් දැම්මොත් රටටම කියන බව කියයි..
October 28, 2017 at 3:35 am | lanka C news
එළැඹෙන ජනවාරියේදීද පළාත් පාලන මැතිවරණය නොපවත්වා තවත් මාස කිහිපයකින් එය කල් දැමීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශ්‍රීලනිපයෙන් කර ඇති යෝජනාවක් ප්රතික්ෂෙප කර ඇති බැවු වාර්තා වෙයි.
ශ්‍රිලනිපයේ තනතුරු දරන ඇමතිවරුන් දෙදෙනෙකු හා මැතිවරණයට සම්බන්ද ඇමතිවරයෙකු අගමැතිවරයා හමුවී මෙම යෝජනාව කර ඇත.
කෙසේ වෙතත් අගමැතිවරයා දැඩිව පවසා ඇත්තේ තව දුරටත් මැතිවණය පැවැත්වීම කල් දැමුවහොත් තමනට රට හමුවේ ඒ ගැන විශේෂ ප්‍රකාශයක් කිරීමට සිදුවන බවයි.
මැතිවරණය මෙතරම් කල් දැමීම ගැන තම පාක්ෂිකයින්ද දොස් පවරන බවත් ශ්‍රීලනිපයේ අවුල බේරා ගැනීමට ගත් කාලය හොදටම ඇති බවත් අතමැතිවරයා වැඩි දුරටත් සදහන් කර තිබේ.
දෙදනාම හීන් නූල් ගේම් කාරයෝ , ගම්පොලයා රයිගමයා වගේ,
කොහෝමද ඔය ගමේ තොරතුරු; මෙහෙත් හරි වැස්ස; ඔය පැත්තේ?
මෙහේද? . හපෝ හරි ගිරිස්මේ.
කලියුගකාලේ දෙන්න හොඳට අඳිනවා, අනේ ඉතින් ..!අපිත් හුලන් බකනවා
පේනව නේද කාටද ඡන්දය කල් දාන්න ඕනි කියල…!
කාට උනත් මේක කරන්නෙ සැලසුම් සහගතව කියල ජනතාව දන්නව…!!
ඇමතිවරු පමණක් නෙවෙයි, අගමැති , ජනාධිපතිත් මෙ මැතිවරණ කල් දැමීමට සම්බන්ධයි…!!!
කාටද බොරු කියන්නෙ?
See how fare Ranil is..
අසව් අසව් රනිල් චන්ද කල්දානවට විරුද්දලු.
Ammata Hudu !!!! අසව් අසව් රනිල් චන්ද කල්දානවට විරුද්දලු……. Aney da kiyanne…..
Kiyana tharamak kiyanne Boru…………………….
Karana tharamak karanne HORAKAM……………….
Api punnakku kana harak ganata wetila…………… Mung ekekuta wath gamata adiya thiyanda denna epa sahodara.. Sahodarayini…………..
මහ බැංකු මහ හොරා හදන
ව්‍යවස්ථා එපා..