ඡන්දය තියන්න ශ‍්‍රීලනිපය බයයි.. ඡන්දය කල්දමන්නේ ඔවුනුයි..- UNP

November 23, 2017 at 12:00 pm | lanka C news
ඡන්දය තියන්න ශ‍්‍රීලනිපය බයයි.. ඡන්දය කල්දමන්නේ ඔවුනුයි..- UNP

ඉදිරි පළාත් පාලන මැතිවණයේදී එක්සත් ජාතික පක්‍ෂය ජය ගැනීම ස්ථිර යයි එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහදී පැවති ජනහමුවක් අමතමිනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මැතිවරණයට මුහුණ දීමට බියවී ඇති බවත් ඔවුනට මැතිවරණය පැවැත්වීමට කිසිදු උනන්දුවක් නැති බවත් ඔහු සදහන් කලේය.

පළාත් පාලන මැතිවණය ජනවාරි මාසයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානමින් තිබියදී ශ‍්‍රීලනිප මැති ඇමතිවරුනගේ ලේකම්වරුන් හා හිතවතුන් අධිකරණයට ගොස් මැතිවණය පැවැත්වීට විරැද්දව කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.

10 views

4 Comments to “ඡන්දය තියන්න ශ‍්‍රීලනිපය බයයි.. ඡන්දය කල්දමන්නේ ඔවුනුයි..- UNP”

  1. sinha le says:

    චන්දය කල් දමන්නේ සිරිසේන සමග රනිල් අනික් අයට දොස් නොකියන්න ඒ අයගේ කල්පනාව නැවත හංසයාගෙන් 2020 ඉල්ලන්න.

  2. jgath says:

    Lankawata one thawath chandayak newei, Minissunge hith wenas wennai one…

  3. love nature says:

    මහජන මුදල් අයථ ලෙස පරිහරණය කල රාජිත ඉල්ලා අස් කරවමු.

    රාජිත ගෙදර යවන්න මහජන මතයක් හදමු.

  4. thilan says:

    Unp eke minusunge talk nam thiyanawa lorry ganan , laksha 27 chanda na , laksha 58 chanda thiyanna mahindath ekka channda illanna kathakaranawa. 5 vathavak janthipathi kenek bihi karaganna baruwa giya, avruthu 20 vipakshaye ane chanda dinana katha

Main News