ඡන්දය දමන්න පෙර ජනාධිපතිගෙන් රටටම විශේෂ නිවේදනයක්…

November 16, 2019 at 6:22 am | lanka C news
ඡන්දය දමන්න පෙර ජනාධිපතිගෙන් රටටම විශේෂ නිවේදනයක්…

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනයක් මෙහි දැක්වෙයි.

2019 නොවැම්බර් මස 16 වන දින එනම් හෙට දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී දිවයින පුරා සිටින සියලුම ඡන්ද දායකයන්ට නිදහසේ සිය ඡන්දය භාවිතා කිරීමට අවශ්‍ය වාතාවරණය මේ වන විට රට තුළ ශක්තිමත් කර තිබේ.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඒ සඳහා අවශ්‍ය සියලු විධිවිධාන සලස්වා තිබෙන අතර, අනවශ්‍ය ප්‍රචාර සහ කටකථාවලට නොරැවටී තම ඡන්ද මධ්‍යස්ථානවලට ගොස් ඡන්දය භාවිතා කරන ලෙස ජනාධිපතිතුමා සියලු ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටි.

එමෙන්ම ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ රටක පුරවැසියන්ගේ බලයක් මෙන්ම ප්‍රධාන වගකීම සහ යුතුකම වන්නේ තමන් කැමති අයෙකු වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කිරීම බවයි.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

146 views

13 Comments to “ඡන්දය දමන්න පෙර ජනාධිපතිගෙන් රටටම විශේෂ නිවේදනයක්…”

  1. චන්දදාස says:

    ප්රාදේශිය හා නගර සභා චන්ද වසර දෙකක් පමාකර පලාත් සභා සම්පුර්නයෙන් කල් දැමු ඔබ අද කොහොමවත් කල් නොදැමිය හැකි චන්දයක් අද පවත්වනවිට නැති ප්රජාතන්ත්වාදයක් ගැන පච නොකියා ගෙදර යනු

    • Mahinda says:

      මෝඩයො, මේ මිනිහ චන්ද කල්දානව නම් මේකත් කල්දානවනෙ

  2. Democracy says:

    Democracy will win, tyranny will lose. It’s the end of the family!

  3. රන්බණ්ඩා says:

    අවුරුදු හතර පහකට පස්සෙ රටටම වැසි ලැබිලා ගහකොළ ප්‍රාණවත් වෙලා.
    ගොවියන් හැල්මේ කුඹුරු ටිකට බැහැලා.
    ඉඳින්, සොබාදහමත් රටට පිංවන්ත නායකයකු බිහිවන බව පසක් කරමින් වටපිටාව සකස් කරමින් සිටී.
    දැන් රටේ ජනතාවගේ අවස්ථාවයි.
    අපේ මව්බිම ආරක්ෂා කරගැනීම අංක එකමැයි.
    එය උඹලාගේ එකම වගකීමයි.
    හෙළයින්ට උරුමවූ මේ පිංබිමට තෙරුවන්ගේ පිහිට ලැබේවා.

  4. Politics says:

    Paw Nodee Danwath Yanawada?

    The most expensive traitor..

  5. Senpathi says:

    Silachara,Buddimath minisunge chandaya Mahesh Senanayakatai.
    Wenasakata mulapuramu,maha mathiwaranayen 225 elawamu.

  6. MD says:

    Oyage,chandrikage,Ranilge kumantranakari wairi Desapalanaya apa lakbimata kala winashaya oba tumata ada nirpakshika hitiyai kiyala berenna baha.Paw taman ipaduna ratata oya tun kattuwa kala aparadaya

  7. Niru says:

    Don’t waste out time s hole

  8. Sam Fernando says:

    අනේ ජනාධිපතිතුමා බයිලා ගහන නැතුව කෝටි අට සීයේ මාලිගාවට යන්න.
    ඔබ කවුද කියලා ලංකාවේ සේරම දන්නවා. ඔබතුමා තවත් විජේතුංග කෙනෙක් වෙන්න හදන්න එපා.

  9. Bra Sira says:

    Please don’t show this unpleasant face again. Enough is enough!

    Don’t destroy the happiness of getting ride of the greedy nincompoop.

  10. රජින්ද says:

    පව් දෙන්නැතුව පලයන් බං යන්න… මේ භුතයව මහමතිවරනේදී අපේක්‍ෂකයෙක් කරන්නවත් එපා. ගෝඨාගේ වැඩපිළිවෙල යතාර්ථයක් කරන්න පුළුවන් අයට විතරක් නාමයෝජනා දෙන්න. නැතිනම් ආයෙත් හෙළවෙන ආණ්ඩුවක් හැදේවි.

Main News