ඡන්දය දෙන පින්තූර FB දැමූ තිදෙනෙක් අත්අඩංගුවට ගනී.. 03 වසරක් හිරේ බව මැකො කියයි..

November 2, 2019 at 8:40 am | lanka C news
ඡන්දය දෙන පින්තූර FB දැමූ තිදෙනෙක් අත්අඩංගුවට ගනී.. 03 වසරක් හිරේ බව මැකො කියයි..

තැපැල් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේදී පින්තූර ගෙන සමාජ ජාලා ඔස්සේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්දයෙන් තව දුරටත් පරීක්‍ෂණ ක‍්‍රියාත්මක බව පොලීසිය සදහන් කරයි.

ඡන්දය ප‍්‍රකාශ කිරීම පින්තූර ගෙන ප‍්‍රසිද්ද කිරීම වසර 03ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් යයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කර ඇත.

26,031 Viewers

7 Comments to “ඡන්දය දෙන පින්තූර FB දැමූ තිදෙනෙක් අත්අඩංගුවට ගනී.. 03 වසරක් හිරේ බව මැකො කියයි..”

  1. ජෝයි says:

    අහිසන්කයෝ හිරේ යවපල්ලා, පාර්ලිමේන්තුවේ හොරු, මැරයෝ, එතනෝල්, කුඩු කාරයෝ ආරක්ෂා කරත්වා

  2. නීතිය අකුරටම ඉතා තදින් ක්‍රියාත්මක වනබව පෙන්වීමට මොවුන්ව හිරේ දා …බැoකු හොරුන්ට අන්ථවාදීන් ට ත්‍රස්තවාදීන් ට මානව හිමිකම් නිසා නීතිය අසරණ බවද කියාපල්ලා….

  3. සරා says:

    මැකෝ බල්ලා.‌ෙතොපි ‌ෙමෙි රටෙි ජනතාවගේ ඡන්ද අයිතිය අවුරුදු 3කට ‌ෙහොරා ගන්න ‌ෙකොට බල්‌ෙලෝ වගේ නැට්ට පුකේ ගහගෙන ඉදලා අහිංසක රජයේ ‌ෙසේවකයන්ට සිංහ පාට් දානවාමතක තියා ගනින් ඔ්වා ‌ෙගෝඨා ඡන්ද වැඩිකරන ක්‍රම ‌ෙතොපි ‌ෙමෙි දවස්වල හැසිරනේනේ ‌ෙදෙයියන්ගේ හාල් කැවිලා වගේතව දවස්යයි ‌ෙනේ තියෙන්නේ

  4. jayasiri says:

    මැකෝට පිස්සු ද ?

  5. john the baptice says:

    කුරුදුපොලුවලින් ගහපු එකට හොද දඩුවම

Main News