ඡන්දෙටත් පෙර එජාපයට දැවැන්ත පරාජයක්.. මුස්ලිම් කොංග‍්‍රසය එජාප හවුලෙන් ඉවත් වේ.. තනිව තරග කරන බව කියයි..

November 12, 2018 at 12:02 am | lanka C news
ඡන්දෙටත් පෙර එජාපයට දැවැන්ත පරාජයක්.. මුස්ලිම් කොංග‍්‍රසය එජාප හවුලෙන් ඉවත් වේ.. තනිව තරග කරන බව කියයි..

ඉදිරි මැතිවරණය සදහා තම පක්‍ෂය තරග කරනු ලබන්නේ ස්වාධීනව තනි පක්‍සයක් ලෙස බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස්යේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.

තම පක්‍ෂයේ සහෝගය දෙනු ලබන්නේ කුමන පක්‍ෂයකටදැයි තීරණය කරන්නේ මැතිවරණයෙන් පසු තත්වය සලකමින් බවත් ඔහු කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ මක්කම වන්දනාවේ ගොස් ආපසු මෙරටට පැමිණීමෙන් පසු ගුවන් තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

මේ තත්වය මත එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මැතිවරණයේදී තවත් දුෂ්කර තත්වයට ඇද වැටෙන අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මුස්ලිම් කොංග‍්‍රසය එජපෙ යටතේ තරග කරමින් වුවද ලබා ගත්තේ 32%ක ප‍්‍රතිශතයක් පමණි.

9 views

9 Comments to “ඡන්දෙටත් පෙර එජාපයට දැවැන්ත පරාජයක්.. මුස්ලිම් කොංග‍්‍රසය එජාප හවුලෙන් ඉවත් වේ.. තනිව තරග කරන බව කියයි..”

  1. කව්රු කොලත් -කොම කොලත් මන් ඇමතීම තමයි.... says:

    කව්රු කොලත් -කොම කොලත් මන් ඇමතීම තමයි… මෙහෙම් හිතල තොප්පි නටවන්න හැමදාම බෑ බත් බාලයෝ….

  2. නයා says:

    මහින්ද රාජපක්ශ මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරිපත් වූ කිසිදු මැතිවරණයකදී මේ අවස්ථා වාදියා එම කඳවුර තුල සිටියේ නැත.
    එහෙත් රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාල දෙක තුලම මොහු කැබිනට් අමාත්‍යවරයෙකු විය.

    මේ වරද නැවත නොකරන ලෙසට අපි පොදුජන පෙරමුණට බල කර සිටිමු.
    මැතිවරණ කඳවුරෙහි නොසිටි මෙවන් අවස්ථාවාදීන්ට ඇමතිධූර පිරිනැමීම තරයේ හෙලා දකිමු.

    • කොරයි මේන් කියලා. රටේ සම්පත් පිටරටට සින්නක්කර විකුණන්න එපා කීවා, කලාද? ඔය ශ්‍රැන්ගිලා සින්නක්කරම චිනෙට විකුණුවේ.

  3. Cameo says:

    පස්සා දොරෙන් පින්ගුත්තරයන්ට කැබිනට් ඇමතිධූර දෙන්න ගිහින් පොහොට්ටුවත් ඉක්මනින් පෙති ගලෝගන්නවා එහෙම නෙවෙයි.බැසිල් ලමයෝ.

    • සිංහලයා එකමුතු වී එක පක්ෂයකට බලවත් බලයක් ලබා දිය යුතු ය. එවිට සුළු ජන නායකයින් ආංඩුවට ගැනීමේ හෝ නො ගැනීමේ ගැටළුවක් පැන නො නගී. සිංහලය පළමුව බලවත් වී සුළු ජනයින් ආරක්ෂා කරමින් යහපත් ප්‍රතිපත්ති මත ආංඩු කළ යුතු ය.

      • semana says:

        Exactly… all Sinhala leaders must be together to protect the National Security and the Economy of the country.. without taking other useless people to lead the country…. Don’t know when it will happen..

      • INDIKA says:

        ABSOLUTELY TRUE

  4. Kalan says:

    Kaatath horen Janagahanaya wedi karagena wageyi… Ratama allamu.

Main News