ඡන්දෙට කලින් සමුපකාර ඡන්දයක් හෝ දිනා බලය පෙන්වන්න ඔ්නෑ.. නැතොත් ඇපත් නෑ..- ශ‍්‍රීලනිපයේ සාකච්චා

October 2, 2017 at 11:20 am | lanka C news
ඡන්දෙට කලින් සමුපකාර ඡන්දයක් හෝ දිනා බලය පෙන්වන්න ඔ්නෑ.. නැතොත් ඇපත් නෑ..- ශ‍්‍රීලනිපයේ සාකච්චා

ඉදිරියේදී පැවැත්වෙන ඔ්නෑම මැතිවරණයකට තරග කිරීමට පෙර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස සමූපකාර මැතිවරණයක් හෝ ජයගෙන බලය පෙන්විය යුතු යයි ශ‍්‍රීලනිප ඇමති පිරිසක් අතර සාකච්චාවක් සිදුව ඇත.

ශ‍්‍රීලනිප ඇමතිවරයෙකුගේ කොළඹ විජේරාමයේ පිහිටි ඇමති නිල නිවාසයේදී මෙම සාකච්චාව සිදුව ඇති අතර ඒ සදහා පක්‍ෂයේ තනතුරු දරන ඇමතිවරුන් ඇතුළු කිහිප දෙනෙකු සහභාගී වී ඇත.

මහින්ද පාර්ශවය හා ශ‍්‍රීලනිපය එක් කිරීම සදහා තව දුරටත් මහින්සි වීමෙන් කිසිම තේරුමක් නැති බවත් ජනාධිපතිවරයා එජාප ආණ්ඩුව අතහරින්නේ නැති සේම හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවට එක් වන්නේද නැති බවද ඔවුන් සාකච්චා කර ඇත.

මේ තත්වය යටතේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවණයකට මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහාය නැතිව තරග වැදීමට ශ‍්‍රීලනිපයට සිදුවන නිසා ඉන් ජය ගත හැකිය යන මතයක් පාක්‍ෂිකයා තුල ඇති කිරීමට නම් සමූපකාර මැතිවණයකදී හෝ ඒකාබද්දය පරාජය කර ඊට පුළුල් ප‍්‍රචාරයක් දිය යුතු බව මෙම පිරිස තව දුරටත් කතිකා කර ඇත.

23 views

4 Comments to “ඡන්දෙට කලින් සමුපකාර ඡන්දයක් හෝ දිනා බලය පෙන්වන්න ඔ්නෑ.. නැතොත් ඇපත් නෑ..- ශ‍්‍රීලනිපයේ සාකච්චා”

  1. silva says:

    heenen thama parajaya karanna wenne

    • asaranaya says:

      කකුල් බයිල ගසනවා ශට පට ගහාලා,
      චන්දෙට ගියොත් පරදිනවා ගූ ගහලා’
      හීනෙන් දඟලන්නේ සැමවිට බය වීලා,
      එපමන නොවේ පිටවෙයි ජූසුත් පිඹළා

  2. Saumya says:

    palath sabawala, pradeshiya sabawala, samoopakaarawala inne rajaage hour rela. un kohomath me rajayata virudhdhayi

  3. KATHTHANKUDIa says:

    සෞම්‍ය යෝ , හොරු ඉන්න කාලේ රටේ මිනිස්සු
    මේ තරම් පරිප්පු කෑවද බං
    ඔය පරන වීනාව පැත්තකට දාල අලුත් ගීයක් ගයපල්ලා. එතකොටවත් මිනිස්සු හිතල බලයි
    උබේ voxwagan කාර් එකේ රෞමක් යන්න.හ්

Main News