ඡන්දෙට පෙර මං රිමාන්ඩ්..- බදියුදීන් මන්නාරමේ දේශපාලනය වේලාසන සංවිධානය කර සූදානම් වෙයි..

February 17, 2020 at 9:20 am | lanka C news
ඡන්දෙට පෙර මං රිමාන්ඩ්..- බදියුදීන් මන්නාරමේ දේශපාලනය වේලාසන සංවිධානය කර සූදානම් වෙයි..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර අනිවාර්යයෙන්ම තමන් රක්ෂිත බන්ධනාගාරගත කරනු ඇතැයි හිටපු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතා තම දේශපාලන ආධාරකරුවන් සමග සඳහන් කර තිබේ.

මේ වන විටත් ඔහු ඒ සඳහා වන පෙර සූදානම් කටයුතු සිදුකරමින් ඇතැයි මන්නාරම දිස්ත්‍රික්කයේ දේශපාලන ‍ක‍්‍රියාකාරීන් සඳහන් කරති.

ඔහු දිස්ත්‍රික්කයේ ඉදිරි දේශපාලන කටයුතු මහ මැතිවරණයේදී සැලසුම් කළ යුතු ආකාරය ගැන දැනටමත් උපදෙස් ලබාදෙමින් ඇතැයිද සදහන්ය.

ඒ සඳහා වන වියදම් පවා ලබා ගන්නා ආකාරය ගැන සැලසුම් සකස් කර ඇති බවද වාර්තා වෙයි.

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර පවා සාකච්චා වෙමින් ඇත්තේ ඉදිරි මැතිවරණයට පෙර බදියුදීන් හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගැනෙනු ඇති බවයි.

මේ වන විටත් හිටපු ඇමතිවරයාගේ බිරිදගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට අධිකරණය විසින් රහස් පොලිසියට දැනුම් දී ඇත.

34,004 Viewers

11 Comments to “ඡන්දෙට පෙර මං රිමාන්ඩ්..- බදියුදීන් මන්නාරමේ දේශපාලනය වේලාසන සංවිධානය කර සූදානම් වෙයි..”

  1. Kalana says:

    චන්දෙන් පස්සේ එලියේ, Nothing to worry…

  2. Ratnamalala says:

    මූව වැලිකඩ බෝඩිමට ගන්න පරක්කුඋනා වැඩියි.තමන් කලදේවල් ගැන හොඳින් දන්නා නිසා තමා මේ පෙර සූදානම.

  3. රාහුල කොලුවා says:

    ඔව් ඉතින් තමන් කරපු දේවල් තමන්ගේ හෘද සාක්ෂිය දන්නවනේ….

  4. David Milli-banda says:

    What was the delay ???????

  5. MD says:

    Gawrawa neeya Muslim Daruwani,Tharunayani,Wadihitiyani oyalage watina chandaya Rishard wage Horekuta,Marayekta,jadayekuta,Pasku minimarumata sambanda kenekuta denna pulawanda?

  6. Chan says:

    මුන්ට රටට කල විනාශයට මරල මදි

  7. Janaka says:

    රිසඩ්ගේ නඩුව විභාගකරන්නේ මුස්ලිම් නඩුකාරයෙක්, එම නඩුකාරයාම තමයි වැල්ලවත්තේ හොරට බාලෙට හදපු තට්ටු ගොඩනැගිල්ලේ මුස්ලිම් අයිතිකාරයාට ඉක්මනින්ම ඇපදුන්නේ.

    නුවර දීගන මුස්ලිමුන්ගේ කෝලාහලකල මුස්ලිමුන්ටත් මුස්ලිම් නඩුකාරයා ඉක්මනින්ම ඇප දුන්නා. කොහොමත් රිසාඩයා උගේ ඉලක්කයවන ලංකාව මුස්ලිම් රටක් කිරම කරමින්සිටි.

  8. john says:

    you can go to prison or you can go to hell. Who cares?

Main News