ඡන්දෙට පෙර රනිල් ඉවතට.. එජාපයෙන්ම අලූත් අගමැතිවරයෙක්.. එජාප පළුවක් සමග අලුත් ආණ්ඩුවක්..?

January 18, 2018 at 9:20 am | lanka C news
ඡන්දෙට පෙර රනිල් ඉවතට.. එජාපයෙන්ම අලූත් අගමැතිවරයෙක්.. එජාප පළුවක් සමග අලුත් ආණ්ඩුවක්..?

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර වෙනත් අගමැතිවරයෙක් යටතේ නව ආණ්ඩවුක් පිහිටුවීමට ජනාධිපතිවරයා විසින් ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් හා සාකච්චා කර ඇති බව එජාප හිතවාදී සමාජ මාධ්‍ය ගණනාවක් වාර්තා කර ඇත.

නව අගමැතිවරයා එක්සත් ජාතික පක්‍සයේ ජ්‍යේෂ්ඨයෙකුම පත් කිරීම මගින් ආණ්ඩුවට සරල බහුතරය සාදා ගැනීම පහසු වනු ඇති බව සාකච්චා වී ඇති බවත් වාර්තාවන්හි දැක්වෙයි.

ඒ අනුව බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් වන සාකච්චාව තවත් ඉදිරියට ගෙනගොස් අගමැතිවරයාට ඉල්ලා අස්වීමට බල කර ඔහු ඉවත් නොවුනහොත් ධුරයෙන් ඉවත් කර නව ආණ්ඩුවක් නව අගමැතිවරයෙක් සමග පිහිටුවීමට සාකච්චා වී ඇති බවද සදහන්ය.

එසේ පිහිටුවන ආණ්ඩුවක් සදහා ඒකාබද්දයේ මන්ත‍්‍රීවරුනගේ සහාය මෙන්ම එජාපයේ පිරිසකගේ සහායද ලබා ගැනීමට හැකි වනු ඇති බවට තක්සේරු කර තිබේ.

64 views

18 Comments to “ඡන්දෙට පෙර රනිල් ඉවතට.. එජාපයෙන්ම අලූත් අගමැතිවරයෙක්.. එජාප පළුවක් සමග අලුත් ආණ්ඩුවක්..?”

  1. lolla says:

    That’s a good move, I will consider voting for MS

    • kamalasirikuruwita says:

      මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

      • බන්ඩා says:

        ජාති ද්‍රෝහි අගමැටි පරය පන්නන එක අනිවාර්‍යයෙන්ම කලයුතු දෙයක්. නමුත් විශ්වාසය ගැන සිරිසේනගෙ පැට්ටික්කිරිය හරි නැහැ.

    • ajita de costageneral strike says:

      ara potti inakan mewa wen ne baba

    • Pal says:

      We have enough of voters in the caliber of Lolla, which is known by cunning politicians.
      They create these dramas to get their attention..
      See how soon this lolla fellow got into this trap..

  2. lokubandara says:

    very ideal and good move. President Mithree will become a hero in the history hurry up discusss with dinesh and others Sujeewa, ranil. gamman arjuna ravi kiriella marikkar dilan wimaal hareen prasanna and many should be sent home at the next election if possible now

  3. Kumudu says:

    All dreams. Never happens. MY3 & Ranil have some agreement with other UNP’rs This is only Election Toffes. Request all, please don’t take all these nonsense stories in big way.

  4. Rupa says:

    Mයි 3 ට එජාපෙත් , එජාපෙට mයි3 ත් නැතිව ගමනක් ආ නොහැකි තත්වයක , මේ නාඩගම කුමක් අරබයා, කා වෙනුවෙන් නටන්නේද යන්න තේරුම් ගන්න අපේ අයට බැරිනම් , නැවත සැරයක් අබ සරනයි.

  5. nimal says:

    kamalasirikuruwita .you are 100 percent correct
    මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

    Be care full Dot be full.

  6. Manel says:

    Folks, Do not believe this. My3 will never drop Ranil. My 3 has no life without UNPers. No SLFPer will trust this man ever again.

  7. nimal says:

    මුන් හdන්නෙ කුනුවෙත්ච කකුල කපලා හරි මිනිහ බෙර ගන්න. අපිට වඩක් නා ඔකුන්ගෙ අන්ග පුරවටම ටියෙන්නෙ පිලිකාව චන්දෙන් පස්සෙය් ඉතුරු ඩ්‍රrම එක . සිරිසෙන උපන් හපනා එද එන්ඩල රෙවටෙන්න එපා

  8. රාහුල මල්ලී says:

    මේ අනාවැකිය තමයි මාත් කිව්වේ… නිදහස් පක්ෂය පොදුඡන පෙරමුණට දෙවෙනි වුනොත් ඡනපතිගේ පක්ෂ නායකත්වය අර්බුදයකට යනවා.. ඒකෙන් වැලකෙන්න නම් අගමැති අයින් කලාම එන මහඡන ප්‍රසාදයෙන් නිදහස් පක්ෂය පලමු තැනට එන්න ඉඩ තියෙනවා.. ඒත් මේක දේශපාලන ගේමක් කියලා තේරුම් කියලා තේරුම් ගත්තොත් හොඳයි…

  9. silva says:

    NEW TELE DRAMA COMING SOON……………….

  10. නයා.... says:

    කට බලියගෙන බලා හිටපල්ලා මයිත්‍රී රට බේරා ගන්න කන් කම්බ හොරුන්ගෙන්.

    රනිල්ව අයින් කලත් ඒ චන්දේ අහවර වෙන තුරු විතරයි.

    බොහෝවිට චන්දයට පැය 36කට පෙර නිවේදනය කරයි රනිල්ව ධූරයෙන් පහ කරනවා කියලා. ඒත් ගැසට් එක නිකුත් වෙන්නේ නෑ.

    චන්දෙන් පස්සේ මාධ්‍ය ප්‍රථිපල ගැන කථා කරකර ඉඳීවි ධූරයෙන් නෙරපීම අමතක වෙලා යාවි.

    මේක නොවුනොත් බලපල්ලා.

Main News