ඡන්දෙට මං වියදම් කල මුදල කිවුවොත් මට එච්චර සල්ලි කොහෙන්දැයි ප‍්‍රශ්ණයක් ඇතිවෙනවා.. – ජනපති

December 10, 2016 at 1:08 am | lanka C news
ඡන්දෙට මං වියදම් කල මුදල කිවුවොත් මට එච්චර සල්ලි කොහෙන්දැයි ප‍්‍රශ්ණයක් ඇතිවෙනවා.. – ජනපති

1989දී තමන් පළඹුවරට තරග කල මැතිවරණයේදී වියදම් වූයේ රුපියල් ලක්‍ෂයකටද වඩා අඩුවෙන් යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

එසේ වුවත් 2010 මැතිවරණයේදී තමන්ට වියදම් වූ මුදල හෙලි කලහොත් තමන්ට එතරම් මුදලක් කොහෙන්දැයි ප‍්‍රශ්නයක් ඇති වනු ඇතැයිද ජනාධිපතිවරයා කියා සිටියේ කොළඹදී පැවති සැසියක් අමතමිනි.

157 views