ඡන්දෙදි මහින්දගේ පොහොට්ටු පක්ෂයට පට්ට වාසියි කියා නෙලූම් කුලූනට වැඩක් දෙන්න සාකච්චා..
October 6, 2017 at 10:39 pm | lanka C news
කොළඹ නගරය මැද සියල්ලට ඉහලින් ඉදි වී තිබෙන නෙළුම් කුළුණ ඉදිරි ඕනෑම මැතිවණයකදී ආණ්ඩුවට අවාසිදායක ලෙස බලපානු ඇති බව ඒ ආසන්න තරු හෝටලයක පැවති සාදයකදී ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් හා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලඥයෙක් අතර සාකච්චා වී ඇත.
මහින්ද රාජපක්ෂ මහතා වටා නෙලූම් පොහොට්ටුව ලකුණින් ගොඩනැගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මැතිවරණ සලකුණක් ලෙස ඉතා ඉහල ප්‍රචාරයක් නොමිලේම මෙමගින් ලැබෙනු ඇති බවද ඔවුනතර කතා බව වී තිබේ.
මේ තත්වය මත මැතිවරණයක් ආසන්නයේදී නෙලූම් කුළුන කුමන හෝ ක්‍රමයකට ආවරණය කල හැකිදැයි සොයා බැලීම හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නෙළුම් පොහොට්ටුව මැතිවරණ සලකුණු ලෙස භාවිත කිරීම නොහැකි වන ලෙස කටයුතු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කිරීම කල යුතු බවද අවාධනය යොමුව ඇත.
අර ඉස්සන්ගේ ඔලුවේ මොනවද තිබෙන්නේ අන්න එදේයම තමයි ඔය කථා කළා කියන අවජතකයන්ගේ ඔළුවල තිබෙන්නේත්.එවිට අපි මොකද ඉස්සන්ට කරන්නේ අන්න එදේයම මුන්ටිකටත් කළයුතුයි කරමුළින්ම කඩ දැමිය යුතුයි.
Niyamayi
සහෝ අසරණයා, මොකක්ද මේ අපේ රටට වුණු කරුමය වෙනදා කොපමණ සතුටකින්ද අපි ඉන්නේ අපේ මවුබිමට පාතබන තෙක් පුදුම නොවිසිල්ලෙන් ඉන්නේ දැන්නම් එනවා තියා සිතෙන කොටත් අප්ප්රියක් තමයි සිතට දෑනෙන්නේ මොකද එතරමටම එපාවෙලා හරිම දුකයි සිතට. උදේට Internet එකෙන් දකින දේවල් දුටුවම ඇඟ කිළිපොලා යනවා වේවුලනවා වේලාවකට News බලන්නේ නැ අපි. අපි නම් කවදත් අසානැති අන්තිම කරුම කාලකන්ණි කාලයක් තමයි මේ පසුවෙමින් යන්නේ.ඉන්නවා කම්බ හොර දේශපාලකයෝ ටිකක් දැන් බිහිවෙලා මහා එකාගේ පටන් පොඩි එකාදක්වා හරිම කණගාටුයි.මේ මුළු ලෝකෙමත් නැතිව නැතිව ඇති මෙවැනි සක්කිළි අසමත්ජාති වල් හැතිකරයෝ ටිකක් රටෙත් අපෙත් ජාතියේත් අහිංසක ජනතාවගේත්.මොනවා කරන්නද අපේත් රටෙත් නරක කාලයට කරුමෙටම ලැබුණු සත්තු මුන්.කෙසේහෝ මෙයින් ගොඩවිය යුතුයි නැතිනම් කවදා හරි බොහොම නොදුරු කාලයකදී ඉන්දියාවේ එක සක්කිළි ප්‍රාන්තයක් වේවි මේ අපේ ලස්සණ දිවයින.එසේ නොවේවා කියා අපි ප්‍රර්ථනා කරමු!!!
Simple! Dollar ‘priya’ Deshapriya can help this minister. He is the adviser to this govt on how to ‘postpone’ elections.
Kopamana try kalath nelum male lassana wahanna baha wage thamai monawa kalath Mahinda Janadipathithumage keerthi namaya nathi karannath baha, hariyanneth naha. Nelum mala jalayen uda pipenawa wage Mahindath hamadaama babalenawa.
Wesappriya gemak gahala barisenata support ekak dewi…..!
Appa Oka Othana Thibunawe
Prcharayata wada MaRa Hoarakaapu eka ganawat Mathak Wenne Natahi ?
Foolish people, Hon. Mahinda will gain his popularity further, as a sandlewood tree, which perspires on hammering.
Nice…..
Sri Lanka Muslim Congress, symbol is “TREE” then all trees should be cut
Nothing belong to Muslims are cut by this government. Instead Muslims them selves will cut trees (like that of vilpattu) and the end pieces mis fit by their owngod.
atha sri lanka eke atha lakuna patta wasi nisa atha kapaida dan nee gon rela