ඡන්දෙදි ශ්‍රිලනිපයට උදවු නොකලොත් බලාගන්නං..- මහින්දට ප්‍රසිද්ධියේ තර්ජනය කරයි..
December 25, 2017 at 10:40 am | lanka C news
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උදවු කල යුතු බවත් එසේ නොකලහොත් එය ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී බලාගන්නා බවත් නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
දෙවරක්ම මහින්ද රාජපක්ෂ මහතා කැපවුණු මිනිසුන්ගේ පැත්තේ ඔහු සිටිය යුතු බවත් ඔහුගේ පෙකණිවැලද කැපුවේ ශ්‍රීලනිපයේ බවත් නියෝජ්‍ය ඇමතිවරයා කියයි.
එනිසා ඔහු ශ්‍රිලනිප ජයග්‍රහණයට උදවු නොකරන්නේ නම් එය කුහකකමක් වරදක් යයිද සදහන් කරන ඔහු පොහොට්ටුවේ පෝස්ටර් සදහා මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූර යොදා ගැනීමෙන් පාඩු වෙන්නේ ඔහුටම යයිද පැවසීය.
නියෝජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ ගාල්ලේ ඔහුගේ නිවසේදී මාධ්‍ය හමුවක් කැදවමිනි.
පොහොට්ටුවෙ නේන්නම් නියම ශ්‍රීලංකා කාරයො ඉන්නෙ
Anee ala gembo.umbata heta aniddata nidahas suwayen inna umbe palathe aya awastawa dei
බල්ලෙක් බුරයි. ගැල ඉදිරියට ඇදෙයි.
මොකෝ මේ හැමෝම මහින්ද, මහින්ද කියමින් අඩන්නේ, දැන් ඔය සරල ජනාදිපති කෙනෙක් ශ්‍රී ලංකා පක්ෂේ ඉන්නේ, තව මොකටද මේ පොහොට්ටුවට බයේ සුළු දිය පෙරන්නේ