ඡන්දෙන් පස්සේ ශ‍්‍රීලනිපය හා දෙමල සන්ධානය සමගි ආණ්ඩුවක් හදනවා.. දැනමෙ එකග වී අවසන්…- එජාපය බිම් මට්මට කියති..

March 1, 2020 at 9:20 am | lanka C news
ඡන්දෙන් පස්සේ ශ‍්‍රීලනිපය හා දෙමල සන්ධානය සමගි ආණ්ඩුවක් හදනවා.. දැනමෙ එකග වී අවසන්…- එජාපය බිම් මට්මට කියති..

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ස්ථිරවම පාර්ලිමේන්තුව තු සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවක් පිහිටුවන බව එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය මන්ත්‍රීවරුන් සිය අනුගාමිකයන්ට දැඩිව තහවුරු කරමින් සිටිති.

මෙහි ක්‍රමවේදය ලෙස සලකන පෙන්වා දෙන්නේ දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ගලවාගෙන එය සිදුකරන බවයි.

දැනටමත් ඒ සඳහා මූලික සාකච්ඡාවන් සහ එකඟතාවයන්ට පැමිණ ඇති බවද ඔවුන් සිය පාක්ෂිකයන් වෙත ගම් බිම් මට්ටමෙන් තහවුරු කරමින් සිටිති.

සමගි ජන බලවේගය වටා එක්ව සිටින කුඩා පක්ෂ සහ දැනට වෙන්ව තරඟ කරන දෙමළ ජාතික සන්ධානයත් ආණ්ඩුවේ පාර්ශවයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අනිවාර්යයෙන්ම ඉදිරියේ තම ආණ්ඩුවක් පිහිටුවීමට සහයෝගය දෙන බවට දැනටමත් පොරොන්දු වී ඇතැයි ද ඔවුහු සඳහන් කර ඇත.

ඒ අනුව එජාප බිම්ම මට්ටිමේ ක‍්‍රියාකාරීන්ද ජනතාව සමගින් මේ බව කියා සිටිති.

236 views

15 Comments to “ඡන්දෙන් පස්සේ ශ‍්‍රීලනිපය හා දෙමල සන්ධානය සමගි ආණ්ඩුවක් හදනවා.. දැනමෙ එකග වී අවසන්…- එජාපය බිම් මට්මට කියති..”

  1. රනිල් says:

    මූන්ට යන එන මං පිස්සු දොඩවනවා.

  2. සරා says:

    පවු ‌ෙමෝඩ සජිත්.‌ෙමේපාරත් දුවන ‌ෙකෝච්චියට බලෙන් ‌ෙබෙල්ල තියනවා.ඒ විතරක් ‌ෙනොවෙයි යුඑන්පි එකෙන් 10ක් 15ක් ඡන්දෙන් පස්සේ රාජපක්ශලාගේ දෑත් ශක්තිමත් කරන්න නියමිතයි.මම හිතන්නේ සජිත්‌ෙගේ ‌ෙනොමේරු ලදරු ඒකකයේ උන්ගේ ‌ෙමේ ටීඑන්ඒ එක හා රිශාර්ඩ් හකිම් මනෝ හිස්බුල්ලා අසාද් සාලිලා සමග ආන්ඩු හදනවා කියන එකෙන්ම 10%ක් විතර තිබුන ඡන්ද පදනමෙනුත් අඩුවෙනවා.පවු. ‌ෙමෝඩ සජිත් රනිල්ට වඩා පරාජිත නායකයෙක් ‌ෙලෙස ඉතිහාස ගත ‌ෙවෙනවා.

  3. රට පෙරට ### says:

    තූ .. විතරක් රටකට වැඩක් නැති .. කාලකන්නි හැත්ත … මුන්ට චන්දෙ දෙන එවුන්ට ගහන්න ඕනෙ .

  4. Manujith says:

    කිසි ප්‍රශ්නයක් නෑ. සිරි ලංකා කාරයොන්ට පොහොට්ටුවට ජැක් ගැහුවට. මනාපෙන් වැඩේ දුන්නම ඉවරනේ. ඔය ඔක්කොම නාවින්නල වගේ රිලාව් තමයි. මිනිස්සු රවට්ටලා පාවා දෙන එවුන්. කිසිම ප්‍රතිපත්තියක් නැති එවුන්. පනින්න හදන පැත්ත අනුව පේනවා මොකක්ද ප්‍රතිපලය කියල.

Main News