ඡන්දෙන් පසු ජනපති මෛත්රී සිරගත කිරීමේ සැලැස්මක්..
December 31, 2017 at 10:00 am | lanka C news
මෙම ආණ්ඩුව නිවැරදි මාර්ගයේ ගෙන යා හැකි වන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා නායකත්වය දෙනු ලබන ශ්රි ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්රහණය කරවීමට කටයුතු කලහොත් පමණක් යයි ක්රිඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.
එසේ නොවී වෙනත් පක්ෂයක් ජයග්රහණය කලහොත් ජනාධිපතිවරයා වෙනත් පක්ෂයක සිරකරුවෙක් වී 2015 ජනවාරි 08 වැනිදා කරන ලද වෙනස තවත් ඉදිරියට යා නොහැකි තත්වයට පත් වනු ඇති බවද ඔහු සදහන් කරයි.
කෙසේ වෙතත් රනිල්-මෛත්රි ආණ්ඩුවකට වඩා මෛත්රි-මහින්ද ආණ්ඩුවකට තමන් කැමති බවත් ඒ සදහා තවමත් අවස්ථාව ඇති බවත් ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටී.
මේ බයිලා කතා නැතුව චන්ද කොමා ට කියපල්ලකෝ u n pට අදින්නේ නැතුව හරි විධියට සාධාරණ මැතිවරණයක් තියන්න කියල.
පෙන්නුවට සිනහව සිරාවට මූනේ
ගිනිසලු දැල්වෙයි ගත දෙබිඩි මූනේ
කළ වරදට කම්පාවදී දෙදරයි මූනේ
මතුරටෙ අනාගතය කියවෙයි මූනේ
SUPER GOOD NEWS FOR ALL PATRIOTIC DESHAPREMI SINHALA JANATHAWA!!
ජය වේවා කෙසේ හෝ මෛත්රී හිර ගත කල යුතුය. එසේ කර අපේ මහින්ද මහතා නැවත ජනපති කල යුතුමය. ඒ දවස ඉක්මනටම උදා වේවා…..