ඡන්දෙන් පසුත් අපමන අගයක් සැපට නෙලයි.. ජනතා විරෝධතාව කුඩු පට්ටම් කරයි…

February 28, 2018 at 2:13 pm | lanka C news
ඡන්දෙන් පසුත් අපමන අගයක් සැපට නෙලයි.. ජනතා විරෝධතාව කුඩු පට්ටම් කරයි…

අනුරාධපුර-කුරුණැගල මාර්ගයේ තඹුත්තේගම ප‍්‍රදේශයේදී විරෝධතාවයේ යෙදුනු පිරිසකට පොලීසිය විසින් කදුළු ගෑස් හා අධි පීඩන ජල ජල ප‍්‍රහාර එල්ල කර තිබේ.

විරෝධතාකරැුවන් පවසන්නේ අක්කර 17,000ක ගොවිතැනට ජලය සපයන රාජාංගනය වැව චීන සමාගමකට පානීය ජල බෝතල් නිෂ්පාදය කිරීම සදහා ලබා දී ඇති බවයි.

විරෝධතාවය සදහා ප‍්‍රදේශයේ සියළු ගම්වාසීන් පාහේ පැමින සිටි අතර අනුරාධපුර-කුරුණෑගල මාර්ගයේ වාහන ධාවනයටද දැඩි බාධා එල්ල විය.

පොලිසිය පවසන්නේ උද්ඝෝෂකයන් විසින් පොලීසියට ගල් ගැස ූබවයි.

22 views

6 Comments to “ඡන්දෙන් පසුත් අපමන අගයක් සැපට නෙලයි.. ජනතා විරෝධතාව කුඩු පට්ටම් කරයි…”

  1. Ratawesiya says:

    Mewa thamai Rail, Malik , Paskaralingamge aarthika kalamanakarana kamituwa anumatha karala thiyena aayojana. Goveenwa nathi karannai, sahal pitaratin genwannai saha sinhala jaathiya asarana karannai.

  2. Pal says:

    Sinhalese 74% …

    Please wake up.
    They don’t treat the Tamils this way.
    Yahapalana goons ..
    This is your end.

  3. Dubba says:

    ඇයි බත් කන්නේ නැතුව තණකොළ කාල බෝතල් වතුර බොන්න පුළුවන්නේ

  4. Til says:

    Grievances is correct. But the facts are distorted. Tank not offered for the Chinese firm to produce bottled water. It is a Water Supply project implemented for National Water Supply and Drainage Board to give portable water supply to the area. The Contractor is a Chinese firm. This is supposed to draw around 20,000 m3 water per day from the tank under the first phase. True that this will reduce the quantity of water available for cultivation. On the other hand the suitably treated drinking water is also a vital requirement given the prevailing CKD issue. As per my knowledge this project was initiated several years back but hindered by the change of government. Both the drinking water and water for the cultivation are basic requirements of the people. It is important to find balance between two by identifying the priorities. Should also be given due consideration for the fraction of water extracted for the water supply out of overall capacity of the reservoir before jump in to conclusion. I do not agree with harassment or attacking innocent people already suffered by lack of water for cultivation and also by the risk of CKD. The people shall be educated regarding the above factors in order avoid any misleading.

  5. Open mind says:

    වතුර බෝතල් පුරවන්න ඉඩ දුන්නේ මේ මාර්ගයේ යන අය නිසා පාර අවහිර කිරීම සාධාරණ යි. …….අනේ මෙහෙම ගොන් හැත්තක්

Main News