ඡන්දෙන් පැරදී ලයිස්තුවෙන් ආ ඇමතිගේ බිරිද මසකට රජයෙන් පඩි තුනක් ගනී..

February 3, 2018 at 3:00 pm | lanka C news
ඡන්දෙන් පැරදී ලයිස්තුවෙන් ආ ඇමතිගේ බිරිද මසකට රජයෙන් පඩි තුනක් ගනී..

ගියවර මහ මැතිවරණයේදී පරාජයට පත් වූ පසුව ජාතික ලයිස්තුවෙන් පැමිණ දැනට ඇමති ධුරයක්ද ලබා සිටින ඇමතිවරයෙකුගේ බිරිද මාසකට රජයෙන් වැටුප් තුනක්ද ඒවාට අදාල වරප්‍රසාදද ලබා ගනිමින් සිටින බව වාර්තා වෙයි.

මෙම ඇමති බිරිද ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ධුරයක්ද දරමින් රාජ්‍ය ආයතන දෙකක සභාපති ධුරයන්ද දරන්නේ යයි සදහන්ය.

ඇය සභාපති තනතුරක් සදහා 75,000ක මාසික වැටුපක් ඉන්ධන දීමනාවට 20,000ක් හා දුරකථන දීමනාවට 13,000ක් ලබා ගනිමිනි සිටී.

මේ ගැන විවිධ පාර්ශවයන් විසින් ජනාධිපතිවරයාද දැනුවත් කර ඇතත් පලක් වී නැතැයිද පැවසෙයි.

12 views

10 Comments to “ඡන්දෙන් පැරදී ලයිස්තුවෙන් ආ ඇමතිගේ බිරිද මසකට රජයෙන් පඩි තුනක් ගනී..”

  1. Saradiel says:

    වෙනස සැපද? දීපල්ලා මුන්ට චන්දේ

    • RAVI says:

      SB Disanayake WIFE?

      • Asaranaya says:

        ස.ක්කිලි බ.ල්ලකුගෙ බිච් එකීගේ ප්‍රාතිහාරිය, ඇයි අවුල්ද, හැමදාම උලාකන්නද?

  2. Open mind says:

    නැති බැරි කමට වෙන්න ඇති. සමහර එවුන් හිඟන්නෝ තව සමහර එවුන් පුලන්නෝ. ඔහේ කාපුදෙන්…….ලේ බඩ යන එකක් නැහැ

  3. layman says:

    Karunakara nama kiyannako?

  4. Sam Sam sam says:

    SB Disanayake

  5. Hoo N P Kaaraya says:

    Lokka amthiwarunta bayai. No Action Talk Only ( NATO ).

  6. Karu says:

    ජනාධිපති ගැන සඳහන් කිරීම ගැන මගේ බලවත් අප්‍රසාදය.
    උන්නැහැට බලන්න පත්තරවල දාන්න එපායැ.

  7. duminda says:

    kunu redi saedeemae gaasthuwa………….

  8. Anna Porjuna says:

    Anoma Gamage, Wife of Daya Gamage.

Main News