ඡන්දෙන් පැරදුනු අයෙක් යාපන සරසවියේ උපකුලපති කරලා.. ආචාර්යරු ජනපතිට විරෝදය පාති..

May 1, 2017 at 12:40 pm | lanka C news
ඡන්දෙන් පැරදුනු අයෙක් යාපන සරසවියේ උපකුලපති කරලා.. ආචාර්යරු ජනපතිට විරෝදය පාති..

මහාචාර්ය ආර්. විග්නේෂ්වරන් මහතා යාපන සරසවියේ නව උපකුලපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් කර තිබීම ගැන එම සරසවියේ ආචාර්යවරුන් හා සිසුන් විරෝධය පල කරති.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ සදහා වූ ඡන්ද විමසීමේදී ඡන්ද 17ක් ලබා ගත් මාහාචාර්ය එස් ශ්‍රී සත්ගුණරාජා මහතා උප කුලපති ලෙස පත් නොකර ඡන්ද 11ක් ලබා ගත් විග්නේෂ්වරන් මහතා පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති බවයි.

25 views

6 Comments to “ඡන්දෙන් පැරදුනු අයෙක් යාපන සරසවියේ උපකුලපති කරලා.. ආචාර්යරු ජනපතිට විරෝදය පාති..”

  1. LION says:

    මුන් කාගෙන මැරුණාම අපට මොකද?

  2. Kelaniya says:

    Why. He did the same things for Kelaniya university. Defeated person was appointed.

  3. ජසයා says:

    චන්දෙන් පැරදුණු අපේක්ෂකයින් පාර්ලිමේන්තුවට පත්කරපු ජනාධිපතිට, චන්දෙන් පැරදුණු කෙනෙක් උපකුලපති කරන එක උන්නැහේට මහ කජ්ජක්ද?

  4. samantha says:

    ජනාධිපති බලතල අනුව ඕනෑම අයෙක් උපකුලපති කල හැක. සෙනට් එකේ වැඩිම ජන්ද ලාභියා විම අදාල නොවේ. අව්‍යශ්‍යනම් සරසවියෙන් පිටස්තරයෙකු වූවද පත් කල හැක ඒ විධායක බලතල වේ

  5. ගිරිගොරිස් says:

    මොකද යකෝ වරද? මම පාර්ලිමේන්තුවේ කලෙත් ඒකම තමයි. දිනපු උන් විපක්ෂයේ. පැරදුනු එලවපු උන්ට ඇමතිකම දුන්නේ රට බේරගන්න, ලෝකෙටම ආදර්ශයක්. ආප්ප කාපන්.හැමතැනම ගාපන්.

  6. වම දකුණ මාරුවුන වමා says:

    කවුන්සිල් එකේ ඡන්ද වල ට අනුව, උපකුලපති පත් කළ යුතුය යන්න ද, මගේ තවත් එක් අවජාතක දරුවෙකි. එම නිසා එම දරුවා ද මම මහ මග දමා යන්නෙමි. දරුවා ගේ පියා කවුදැයි මට දැන් මතක නැත. පියවරු න් ට ව ත්, දැන් මේවා මතක ඇතැයි මම නො සිතමි. අපි වග කියනවා යැයි කී විට, අප ගැන විශ්වාසය තැබූ ඇට දෙලක්ෂය ට, පාවිච්චි කර වීසි කළ කොන්ඩම් ටිකක් සැනසිලි තෑගි වශයෙන් ලබා දිය හැක.

Main News