ඡන්දෙන් පැරදුනු රෝසි එජපයෙන් කොළඹ නරගාධිපති අපේක්‍ෂිකා..

November 1, 2017 at 4:40 pm | lanka C news
ඡන්දෙන් පැරදුනු රෝසි එජපයෙන් කොළඹ නරගාධිපති අපේක්‍ෂිකා..

හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මිය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්‍ෂිකාව ලෙස එක්සත් ජාතික පක්‍ෂයෙන් නම් කිරීමට තීරණය වී ඇත.

මේ වන විට ඇය අගමැති කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී ලෙස හා එජාපයේ නැගෙනහිර කොළඹ ආසන සංවිධායිකා ලෙසද කටයුතු කරයි.

ඇය දින සියය රජයේ කාන්තා හා ළමා රාජ්‍ය ඇමැතිනිය ලෙසත් ඉන් පසු මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙසත් කටයුතු කලාය.

පසුගිය මහ මැතිවරණයේදී ඇය පරාජයට පත් වූවාය.

13 views

5 Comments to “ඡන්දෙන් පැරදුනු රෝසි එජපයෙන් කොළඹ නරගාධිපති අපේක්‍ෂිකා..”

  1. මළබද්ධ විපක්ෂය says:

    පහුගිය මැතිවරණයෙන් පොල් රැවුලා කුජීත වුණානෙ

  2. Sanjaya says:

    apo mun hena kunu loboyo. meyage mahaththayage wiyaparayen supplierslata service providers lata issara salli ganna giyahama lesiyata denne naithi minissu. Ekai giya saireth gedara giye. meda saireth meya gedara.

  3. yasmin says:

    She will be the next mayor. UNP will never lose in Colombo …

  4. ajita de costa says:

    she will win by folls vote – i will tell no taste at all – a very very dishonest woman

  5. vishnu says:

    ආප්පයටම ගැලපෙන ආප්ප මූන

Main News