ඡන්දෙ ඉල්ලගෙන එන UNP කාරයන්ට ගහල එලවන්න..- අජිත් පී පෙරේරාගෙන් ඉල්ලීමක්

March 9, 2020 at 2:10 pm | lanka C news
ඡන්දෙ ඉල්ලගෙන එන UNP කාරයන්ට ගහල එලවන්න..- අජිත් පී පෙරේරාගෙන් ඉල්ලීමක්

ඉදිරි මැතිවරණයේ දී ඡන්දය ඉල්ලාගෙන ගෙවල්වලට එන යූඑන්පී කාරයන්ට ගහල එලවන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඉල්ලා සිටියේය.

සමගි ජන බලවේගය ජනහමුවක් අමතමින් ඔහු එහි සිටි ජනතාව ලවා මෙය අනුමත කරවා ගැනීමටද කටයුතු කලේය.

ඉදිරි මැතිවරණය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලය යටතේ තරග කරන බවද ඔහු පැවසීය.

37,618 Viewers

20 Comments to “ඡන්දෙ ඉල්ලගෙන එන UNP කාරයන්ට ගහල එලවන්න..- අජිත් පී පෙරේරාගෙන් ඉල්ලීමක්”

  1. Jinthu wa says:

    Api kohomat topita gahala ello nawa rata ta karapu vinaseta.

  2. malraj says:

    pugg…. aneda kiyyan ne…mu..giya udaaa……..

  3. බන්ඩා says:

    සජිත් බෝන් අගේන් පල්ලි සාමාජිකයෙක් නේද?

  4. john the baptice says:

    සමගි ජන බලවේගය සහා යු එන් පි එකම කාසියේ දෙපැත්ත චන්ද දිමෙන් වළකිමු

    • යූඇන්පී ගල් ඉබ්බා says:

      නැහැ. අපි සැබෑ යූඇන්පී කාරයෝ. අපිට දෙගොල්ලම වටිනවා. ඒ බව ඔප්පු කිරීමට, ඡන්ද පත්‍රිකාවේ අලියාටත්, ටෙලිපෝනයටත් යන දෙකම ඉදිරියෙන් කතිර දෙකක්ම ගහල අපේ සහාය ක්‍රියාවෙන්ම පෙන්වියයුතු කාලය දැන් ඇවිත් තියෙන්නෙ.

    • යූඇන්පී ගල් ඉබ්බා says:

      නැහැ. අපි සැබෑ යූඇන්පී කාරයෝ. අපිට දෙගොල්ලම වටිනවා. ඒ බව ඔප්පු කිරීමට, ඡන්ද පත්‍රිකාවේ අලියාටත්, ටෙලිපෝනයටත් යන දෙකම ඉදිරියෙන් කතිර දෙකක්ම ගහල අපේ සහාය ක්‍රියාවෙන්ම පෙන්වියයුතු කාලය දැන් ඇවිත් තියෙන්නෙ…

    • අල්ලපු ගෙදර තිනන් says:

      බලු බෙට්ටේ දෙකෙලවර වෙනසක් නෑ. දෙකම ගූ ඇන් පී තමයි.

  5. Rata Wenuwen says:

    කලු අජිතයා ගිය උඩ, බන්ඩාරගම ආසනෙන් 49000 කින් පැරදිච්ච එකා කියන කතා

    • අල්ලපු ගෙදර තිනන් says:

      කොහොමත් ඔය සෙට් එකේ ඉන්නේ ජනදෙට කලින් ලොකු ටෝක් දීලා ජන්දෙන් පැරදී බලු වෙන කට්ටිය

  6. cobra says:

    මේ රටේ ජනතාව වැඩියෙන්ම ගොනාට අන්දන්න හදන්නේ සජිත් රනිල් ඇතුළු UNP හොරු රැලයි JVP අවස්තාවදියෝ යි

  7. Porak says:

    අනිවා ඒක ඇත්ත …සමනල රනිල් අකිල එකතු වෙලා ඩීල් දාලා පක්ශය පාවා දීලා බලය රැකගන්න රටේ ජනතාව බිල්ලට දීපු උන්ගෙන් නාම යෝජනා අරගෙන ගෙවල් වලට චන්දේ ඉල්ලන්න එනවානම් උන්ව ගහලා.පන්නන්න ඕනි …

    • සදා unp says:

      පාච රනවකගේ ගුලි කාපු හැම එකාම ඉවරයි. සජිත් මහත්තයා ඉක්මන් උනා වැඩියි. රනිල් හාමු හදන්නේ පක්ෂය බේරගන්න කියලා පේන්නෙ නැද්ද

  8. Lapaya says:

    මෙකා ආත්මර්තකාමිය.මෝඩයා.බොරුකාරයා.යුඑන්පි කාරයො මුට චන්දෙ දෙන්නෙ නොමැත. මෙපාරත් මෙයා පරාඩදයි.

  9. Eiffel says:

    UNP වලට ඡන්දය දී ඔබගේ වටිනා ඡන්දය අපතේ නොයවන්න. ජනාධිපතිතුමා රට වෙනුවෙන් වෙනස්ම ගමනක් යෑමට අඩිය තියා ඇති මේ මොහොතේ ඔබගේ වටිනා ඡන්දය ඔහුට ශක්තියක් කරවන්න.

    එමෙන්ම කුඩු කාරයන් (මිරිස් කුඩුද ඇතුලත්ව), මැරයන්, කප්පන් කරුවන්, බාර් කරුවන්, කෑලෑ පාලුවන් සත්‍රී දූෂකයන් ආදී සියලු අපතයන් එළියට විසිකර උගත් වැදගත්, රටට හිතවත්, පරිසරය රකින මිනිසුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න වග බලාගන්න.

  10. වරදට දඬුවම නියතයි says:

    කොහොමත් UNP දෙකටම කන්න වෙනවා. පෑඩ් මෑන් සංස්කෘතික අරමුදල අව භාවිතා කලා කියන්නේ රාජ්‍ය මුදල් අව භාවිතා කලා තමයි. ඇප නෑ.

  11. analyst says:

    unp eke inna aya kochara asarana ahisakayoda kivoth , jeewitha kaaleta billion 10ka aarthikayak wath kara purudu na , awareta pol watenawa wage avurudu 20 kata sarayak avurudu 3 -4 ta aanduwak gannawa , aragena ratema saginnai ,aarthika arbudayai athi karala , ay ahuwoth mahindata hora kiyanawa, viyapaarikayonta mahindage jawaram kaarayo kiyanawa, stf army ekata ranawiru gaya kiyanawa ,ahinsakayo

  12. Sam Fernando says:

    යූඑන්පී කාරයො කියන්නෙ වෙන කට්ටියක් ද ?
    අපි බලාගෙන ඉන්නේ තමුසෙල එනකං.

  13. සදා unp says:

    තෝ වරකෝ කළුතර චන්ද ඉල්ලන්න. Unp පාක්ෂිකයන්ට ගහන්න කතා කරන මේ හිකනලා ඉවර කරමු

  14. බුල්ටො says:

    පී නිසා මෙච්චර කල් බේරිලා හිටියට මෙදා ජන්දෙන් මූගේ දේසපාලනේ ඉවරයි
    ඊට පස්සේ පුරුදු ගොඩ පෙරකදෝරුකම කරගෙන ඉඳපන්

  15. HARAMANIS says:

    YAKO API DENNE ALIYATA. UMBA KOHOMADA APITA EPA KIYANNE THOGE ANDU KADANAWA APITA GAHAWWOTH. API DENNE ALIYATA.

Main News