ඡන්දෙ දමන්න ආ ලංකාපුර සභාපති ඇතුළු 07ක් නිරෝධායනයට යොමු කෙරේ..

August 6, 2020 at 6:26 am | lanka C news
ඡන්දෙ දමන්න ආ ලංකාපුර සභාපති ඇතුළු 07ක් නිරෝධායනයට යොමු කෙරේ..

පොලොන්නරුව ලංකාපුර ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු හත් දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර තිබේ.

ඔහු ඊයේ දිනයේ පැවති ඡන්ද විමසීමේ දී නිරෝධාය නීති කඩකරමින් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි නිසා මෙම පියවර ගෙන ඇත.

සභාපති වරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ස්වයංනිරෝධායනයට යොමුකර සිටියදී ඡන්ද ප්‍රකාශ කිරීමට ගිය නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණ ඔවුන් පුනානි නිරෝධාන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

130 views

3 Comments to “ඡන්දෙ දමන්න ආ ලංකාපුර සභාපති ඇතුළු 07ක් නිරෝධායනයට යොමු කෙරේ..”

  1. Araliya says:

    Well done

  2. ක්‍රිමිනල් says:

    තැරිදාර පුන්නක්කු බෛයොනේ බන්..😂😂😂 , උන් හිතන්නේ නිරොධායනය කියන්නේ තුන් වේල කාලා , දවස් කිහිපයක් හොරෙන් හොරෙන් ගම වටේ ගිහිල්ලා , ස දෙන සර්ටීෆිකෙට් එක කොට්ටේ අස්සේ ගහ ගැනීම කියලා. පව් නේද බන් මෝඩ බෛයො ?

Main News