ඡන්දෙ දාන්න නොගිය ලක්‍ෂ 48ත් අපේ..- SJB මන්ත‍්‍රීනි

August 24, 2020 at 12:40 pm | lanka C news
ඡන්දෙ දාන්න නොගිය ලක්‍ෂ 48ත් අපේ..- SJB මන්ත‍්‍රීනි

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දපොළට නොගිය ලක්ෂ 48 ක ජනතාවගෙන් බහුතරය එක්සත් ජාතික පක්ෂයට හිතවාදී පිරිස්ක බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කළාය.

එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම නිසා කලකිරුණු පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට ගොස් නැති බවත් මෙම ප්‍රතිඵලය ලැබීමට එය හේතුවක් වූ බවත් ඇය සඳහන් පවසයි.

එමෙන්ම කොරෝනා අර්බුදයද මීට බලපෑ බව පැවසූ ඇය මාස දෙක හමාරක් වැනි කලකින් ඡන්ද ලක්ෂ විසි හතක් ගැනීමට හැකි වු බවද කියා සිටි.

මෙම ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් දීමේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින ලෙස ද ඇය ජනතාවට අනතුරු අගවයි.

49,915 views

37 Comments to “ඡන්දෙ දාන්න නොගිය ලක්‍ෂ 48ත් අපේ..- SJB මන්ත‍්‍රීනි”

  1. සිංහල බන්ඩා says:

    තොපිට රැවටුන උන් ඔක්කොම ජන්දෙ දමන්න ගියා. සජියටය් රනිලටය් අකමැති උන් ජන්ද පොලට ගියේ නැහැ. මෝඩ ගෑනිට ඒක තේරෙන්නෙ නැහැ.

    • හෙලයා says:

      කොරෝනා මර්දනය කලා වගේ පාතාලය සහ කුඩු ජාවාරම් කාරයො මර්දනය කලහම ගියපාර ජන්ද පොලට නොගිය උන් ඔක්කොම ලබන සැරේ ගෝටට ජන්දය දමනවා

    • උක්කුං මල්ලී says:

      රැවටුනේ කව්ද කියලා තේරුම් යයි.

    • catseye says:

      සිංහල බන්ඩෝ …….ඔයාට ඕන කොමෙන්ට් එකක් දාපන් ….ඒ උනාට ගැහනියෙකුට නම්බුවක් දීල කතා කරන්න ඉගෙන ගනින් ……ඔයාලගේ ගෙවල් වලත් ඔහොමද ………හරිම කැතයි වැඩේ …..

      • චොප්පෙ says:

        ගෑනුන් ට නම්බු දීපන් හැබැයි දාර ගොන්නුන්ට මොන නම්බුද

        • catseye says:

          චොප්පේ …..ඔයාල වගේ පිරිමින්ට තමන්ගේ අම්මා සහෝදරියෝ ඇරුණු විට ලෝකේ ඔක්කොම ගැණු බඩු තමයි ……විශේෂයෙන්ම ඔයා වාගේ බයියන්ට විරුද්ධ පක්ෂේ ඉන්න ගැණු ඔක්කොම ගොන් බඩු …….උන් තමන්ගේ පක්ෂෙට ගියොත් ආයෙත් කහ මලෙන් උපන් පිරිසිදු කුමාරියෝ වෙනවා …..මානසික ලෙඩ්ඩු ඔයාල ……

      • Ananda says:

        අපේ ගෙවල් වල ගෑනු මීට වඩා ගොඩාක් බුද්දිමත් . මේ වගේ උපන් ගෙයි මෝඩියනට මොන නම්බු නාමද

  2. කොහොමද බොල අපේ චන්දත් තොපේ වුනේ? අපි දහස් ගණනක් චන්දෙ දාන්න එන්න විදියක් නැතිව ඉතාලියේ තවම කොටුවෙලා, ඒ වගේම යුරෝපා අනෙක් රටවලත් පොහොට්ටුවට ලදී ලක්ෂ ගණන මෙහෙ කොටුවෙලා. ඉතින් කොහොමද තොපේ වෙන්නේ? කියපන් අල්ලපු ගෙදර සිරියාවතීගේ මිනිහත් උඹේ කියලා,

    • ගොමයා says:

      එළ කථාව මචෝ “කියපන් අල්ලපු ගෙදර සිරියාවතීගේ මිනිහත් උඹේ කියලා, “

  3. Zoysa says:

    බෝ ලක්ශ 48ට වෙනම චන්දයක් තියලා බැලුවද කස්ටිය බොලාලගෙ කියලා?

  4. malraj says:

    SJB pawe neda meya….

  5. Gini says:

    You are a idiot.

  6. Ranjith says:

    නෝනේ ඔයගොල්ලෝ චන්ද තුනක් පරාදයි මොන මුණ බැඳන් ආවත්. ඉස්සෙල්ලම ප්‍රාදේශීය සභා ඊට පස්සේ ජනාධිපති වරණය ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය. ඔය ඔක්කොම වල පුතානෝ හිටියා, දෙකකදී කොරෝනා තිබුනෙත් නෑ. නිකම් බොරු කියවන්න එපා. මිනිස්සු අනාත කෙරුවේ ඕගොල්ලෝ.

  7. Mahinda says:

    Kawiratna mahaththayata pin denna .

  8. Ananda says:

    මුන් කොහොමත් මෝඩයි තමා. මේ බැල්ලිට තේරෙන්නේ නැහැ මේ මිනිසුන් නායකයෙක් නැති පක්ශ ප්‍රතිප්ක්ශෙප කරන බව. මෝඩ වාහේ

  9. ගයා says:

    හිරැනීකා ගේ අඩුව පිරිමහන්න තව කෙනෙක්

  10. Lex says:

    Oh, another comedian in the parliament…. What kind of jokers are you????????
    Wake up at least now….. Face the reality…… Don’t think people will treat you better next time…. It will be worst defeat…… What a pity….. Wake up….. This is the ground reality…. People have rejected all of you…..

Main News