ඡන්දෙ නොතිවුවොත් මං ඉල්ලා අස්වෙනවා..- මැකො සභාපති මාධ්‍ය හමුවේ කියයි..[Video]
September 22, 2017 at 11:20 am | lanka C news![ඡන්දෙ නොතිවුවොත් මං ඉල්ලා අස්වෙනවා..- මැකො සභාපති මාධ්‍ය හමුවේ කියයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2016/09/Mahinda-Deshapriya.jpg)
2018 දෙසැම්බර් මාසය වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් තමන් මැතිවරණ කොමිසමේ සභාපතිත්වයෙන් හා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ගෙදර යන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඔහු මේ ව කියා සිටියේ ස්වාධීන රූපවාහිනියේ ඊයේ රාත්‍රියේ පැවති ගිරය වැඩසටහනට එක්වෙමිනි.
කෙසේ වෙතත් අප කල සොයා බැලීමකදී හෙලි වූයේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ධුරය කාලය 2018 දෙසැම්බරයට පෙර අවසන් වන බවයි. ඒ අනුව නැවත පත් නොකලහොත් ඔහු ඉල්ලා අස්වුවත් නැතත් තනතුර අහෝසි වෙයි.
වීඩියෝව මෙතනින්