ඡන්ද කල්දාන නඩුව දැම්මේ ඒකාබද්දය යයි කී අජිත් පෙරේරා බඩකට පුරා අහගනී.. ඡන්දෙ කල්දාන්න නඩු දැමූ අය කාංචන හෙලි කරයි..
November 16, 2017 at 1:20 pm | lanka C news
පළාත් පාලන ඡුන්දය කල් දැමීම සදහා අධිකරණය එහුවේ නඩු දමා ඇත්තේ ඒකාබද්ද විපක්ෂය විසින් යයි නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම ප්‍රකාශයට විරෝධය පල කරමින් ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රී කාංචන විජේසේකර මහතා කියා සිටියේ ආන්ඩුවේ පාර්ශවකරැවන් කිහිප දෙනෙකුම විසින් එසේ නඩු දමා ඇති බවයි.
නඩු දමා ඇති ඡුන්ද දායකයන් හය දෙනාගේ දේශපාලන හිතවත්කම්ද ඔහු පාර්ලිමේන්තුවේදී හෙලි කලේය.
වීඩියෝව මෙතනින්..
ekabadda chandeta bayawela inne rata wate gihin bus walin senaga genath pittani perewata Maha Jara dannawa chande thibunoth un chanden paradai kiyala
Well done Kanchana
me ajith kiyana ekaage lajja nahare kapalada koheda? uge abhiyogaya evelema baara gena nam athiwa kiwwa. oota kisi lajjawak naha. thawath katamatha dedewwa. bandaragama janathaawatath lajjayi yako.
අනේ අජිතො…. තොගෙ කටේ පිළිකාවක් දාන්න එපෑ මේ කියන බොරු වලට….!
මේ මෝඩයා තමුන්ගේ වාචාලකම රටටම පෙන්වනවා. ඊළඟ චන්දෙට වැඩිම මනාප සඳහා UNP ලැයිස්තුවේ තරඟය සඳහා චන්ද දායකයන්ගේ අවධානය තමුන්ට ලබාගන්න කටට එන ඕනෑම දෙයක් කියල දානවා. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ UNP දිනන කළුතර අසන ගණන 1-2 කින් අඩුවීමනිසා තමුන්ගේ මන්ත්‍රී කම මූනපාල තියන අවදානම නිසා වාචාලකමට දොඩවනවා. පව්.
බය වෙච්ච එකා සොහොනක් ලඟින් යනකොට කෑ ගහගෙන
කුණුහරුප කියාගෙන යන්නෙ. මූත් ඒවගේ එකෙක් ඊළඟ පාර
ඇපත් නැතිවෙන නිසා පස්සට පැට්රල් ගහපු ටෝමිය වගේ
මෙලෝ රහක් නැතිව කෑගහනව