ඡන්ද කල් දාන්න අගමැති ගෙනා යෝජනාවට ශ්රීලනිපය පයින් ගහයි.. පළාත් සභා තුනක මැතිවරණ කැදවීම ස්ථිරයි..
August 11, 2017 at 2:10 pm | lanka C news
පසුගිය සිකුරාදා ගැසට් කරන ලද පලාත් සභා මැතිවරණ කල් දැමීමේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ගෙන එන ලද්දේ එජාපයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
එජාපයේ එම ස්ථාවරය ඊයේ පැවති ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේ දි ප්‍රතිකේෂ්ප වූයේ ප්රජාතන්ත්රවාදී මැතිවරණය කල් දැමීම කොහොමත් සුදුසු නොවන බව සනාථ කරමින් ශ්‍රිලනිප මෛත්‍රී පිල ද දෙකඩ කරමිනි.
ඒ අනුව එජාපයේ මැතිවරණයකට මුහුණ නොදි එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපක්‍රමය සාර්ථක නොවෙනු ඇත. එබැවින් ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට නිසියාකාරව අවශ්‍ය කාලයෙදි පලාත් සභා මැතිවරණය පැවත්වීමට ඇති නෛතික අයිතිය පාර්ලිමේන්තුවට උදුරාගෙන ආණ්ඩුවට ඕන විදියට මැතිවරණ කල් දැමීමට ගත් ප්රජාතන්ත්ර විරෝධී යහපාලන ප්‍රතිපත්තිය ශූන්‍ය වනු ඇත. එමෙන්ම එජාපයේ මැතිවරණයකට මුහුණ දීමට ඇති බිය තව දුරටත් මේ හරහා උග්‍ර වනු ඇත.
එබැවින් බොහෝ දුරට මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අවශ්‍ය ඡන්දය නොලැබීමෙන් පරාජය වන නිසා එම ගැසට් නිවේදනය අහෝසි වනු ඇත.
ඒ අනුව මේ ඔක්තෝබර් 2 වෙනිදා සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පලාත් සභා සඳහා අනිවාර්යයෙන්ම මැතිවරණය පැවත්වෙන දිනය මැතිවරණ කොමිසම සභාපතිවයා විසින් ගැසට් කරනු ඇත.
PACHA, BATALANDA Murder, and HOMOSEX wickramasignhe is having forbiea for election as he was defited 29 time and last one also only pickpocketing with KEPPAYA
Jayawewa Phottuwata, Idorayata Poda Wessak
Great! You’re right.
Elakiri… Waren Chandya… dennam thopiya…
Mr. Prez, your responsibility is not over on Bond Scam.
Ravi.K did not resign owing Bond issue. It is because he attempted to make Rs. 165m black money white by bringing AA as the front man. It appears all have got bowled by Anika Wijesuriya’s soap opera.
Ravi.K suddenly remembers & tells parliament that Seylan Bank has approved a loan Rs. 165m.
What was Ravi.K doing in the CB prior to Bond Scam with malik and Kabir?
How come Rs. 10b facility made available to AA of PTL to submit bid by BoC in 10 minutes.
Bond Scam Mastermind is Ranil. You allow him to go scot free having looted people’s money????????
We are the people……………………
වසර 2 1/2 ක ආණ්ඩුවේ කෙරුවාව… රාඡ්‍ය දේපල විකිනීම… රඡයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීම.. සමාද්ධිය කපා හැරීම… මහ බැංකුව කොල්ල කෑම… ඡීවන වියදම් ඉහල දැමීම… ඇමතිවරුන්ගේ වරප්‍රසාද වැඩි කර ගැනීම… ඔන්න දැන් ඡනතාවට අවස්ථාවක් එනවා උත්තර දෙන්න.. අපි බලා සිටිමු…
me naruma siraa hoo slfp kautkanno kiyana kisima deyak wiswaasakaranta epaa
buduhaamuduruwange dhaathu karanduwa
me naruma siraa hoo slfp kautkanno kiyana kisima deyak wiswaasakaranta epaa
buduhaamuduruwange dhaathu karanduwa hisauda thiyala paksaya hera yanne nehe kiyala
diwrapu naruma siraa mahindata pitipassen pihiyen enala ponsiyaalangata giyaa.
bhiksun whansela 59k hireta daapu me naruma siraa thawath wiswaasa karanawada.
mekawa pasalwala uthsawawalata genwaaganna siwurkaarayanta daane newei deta thiyenne,

me naruma siraa rata jaathiya aagama siysllama winaasakalaa.
adawe nakota me naruma .siraa. karapu ekama hondadeyk dannaa kenek innawanam kiyanta.

mekawa pansalwala uthsawawalata genwaaganna siwurkaarayanta daane newei deta thiyenne,
me naruma siraa rata jaathiya aagama siysllama winaasakalaa.
adawe nakota me naruma .siraa. karapu ekama hondadeyk dannaa kenek innawanam kiyanta.
මේක හෙණ පචයක්. රනිල්ට වඩා ඡන්ද කල් දැමීමේ අවශ්‍යතාව තියෙන්නෙ සිරාට. ඡන්ද ප්‍රතිපලේ ගොඩක් පොහොට්ටුවට, එකක් දෙකක් අලියට, පරදින තැන්වල අලියා දෙවනියා. රනිල්ට මේක ප්‍රශ්ණයක් නෙමෙයි. අපි හොර ඡන්ද දැම්මෙ නෑයි වගේ කවුරුවත් ගණන්ගන්නැති කතාවක් කියල තව මොකද්ද විකුණන්ඩ තියෙන්නේ කියල ඒ කටයුතු ගැන උනන්දු වෙයි. ඒත් ආප්ප සිරාට….! ගොඩක් තැන්වල ජවිපෙ තුනට එයි. අතට හතර තමා.මේ රටේ සාමාන්‍ය මිනිහට තේරෙන ඔය ටික සිරා නොදන්නව වෙන්ඩ බෑනෙ. ඔය පොර ටෝක් දෙන ශ්‍රීලංකා කාරයෝ අඩව්වක් අල්ලන්ඩ තමා බලන්නෙ. මේ කරන්නේ සයිටම් වගේම නාට්‍යක්. අපේ අවදානය වෙනතකට අරන් පික්පොකට් ගහන්ඩයි.
මුං දෙගොල්ලන්ටම අහුවෙන්ඩ එපා. විජේදාසගෙත් තියෙන්නෙ නාට්‍යයක්. රවිගෙ එක ඒකෙම එක් ජවනිකාවක්. නැටුම් බැලුවට කමක් නෑ; ඒත් නැටුමත් එක්කම ඇහෙන බෙර පදවලට අප නැටිය යුතු නෑ……..
අඩෝ මයිතුනයො බොරු ශෝබනේ එපා, අපි චාටුකතා කියලා අන්ඳවන්නද බොල හදන්නේ